19 න් පහළ කාන්තා කාල සටහන වෙනස් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 04,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අවුරුදු 19 න් පහළ බංගලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර තරග කාල සටහනේ වෙනසක් සිඳුව තිබෙනවා.ඊයේ තර්ස්ටන් පිටියේ පළමු තරගය පැවත්වීම නියමිතව තිබුණත් එය ජනවාරි පස්වන දිනට කල් දමා තිබෙනවා.


පහතින් දැක්වෙන්නේ අලුත් තරග කාල සටහනයි.
2025 ජනවාරි 5 පළමු විස්සයි විස්ස තරගය ප.ව. 2.00 තර්ස්ටන් පිටිය
2025 ජනවාරි 6 දෙවන විස්සයි විස්ස තරගය ප.ව.2.00 තර්ස්ටන් පිටිය
2025 ජනවාරි 8 තුන්වන විස්සයි විස්ස තරගය පෙ.ව.10.00 සරේ ගම්මානය,
මග්ගොන
2025 ජනවාරි 9 සිව්වන විස්සයි විස්ස තරගය පෙ.ව. 10.00 බීආර්සී

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි

කොළඹ LNW:හිරගෙවල් දහසක දැම්මද ආණ්ඩුව පෙරළා දැමීමේ සටන අදින්...

මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...