*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ මෙක්සිකෝවේ රිය අනතුර!

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 25 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකෝවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.

උතුරුමැද මෙක්සිකෝවේ සැන් ලුවිස් පොටෝසි ප්‍රාන්තයේ දී වෑන් රථයක් හා ට්‍රක් රථයක් එකිනෙකුට ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇති අතර, මියගිය පිරිස අතරට කාන්තාවන් පස් දෙනෙකු , පිරිමි පුද්ගලයෙකු හා කුඩා දරුවන් 4 දෙනෙකු ඇතුළත් වන බව වාර්තා වේ.

තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි බලධාරීන් සඳහන් කරන අතාර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

පසුගිය වසර කිහිපය තුළදී මෙක්සිකෝවේ රිය අනතුරු ඉහළ යාමක් දක්නට ලැබෙන අතර 2022 වසරේ දී එරට සිදුව ඇති රිය අනතුරු සංඛ්‍යාව 377,000කට අධික බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan