23 දා රෝහල් වැඩවර්ජනයක්!

Date:

දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය හෙට දිනයේ එනම් 23 වනදා වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සූදානමින් ඇති බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක මණ්ඩලයේ, ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි පවසයි.

“හෙට දවසේ අපි රෝහල් කණිෂ්ට කාර්ය මණ්ඩලය විදියට අපි උදෑසන 8 සිට දහවල් 12 දක්වා සේවයෙන් බැහැරවෙනවා. සේවයෙන් බැහැරවෙලා විරෝධතා, උද්ඝෝෂණ, පාගමන් රට පුරා පවත්වන්න අපි තීරණය කළා. සේවයෙන් බැහැර වුණත් අත්‍යවශ්‍ය රෝහල්වල සේවයෙන් බැහැරවෙන්නේ නෑ. අපි ඒ සඳහා උපරිම මැදිහත්වීම සිදුකරනවා. හෙට දවසේ රෝහල්වලට පැමිණීමට නියමිත රෝගීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා අත්‍යවශ්‍ය කරුණක් නම් උදේ පැමිණෙන්න. නැත්නම් 12න් පස්සේ පැමිණෙන්න අපි ඔබගේ රෝගී සත්කාරක සේවාවන්ට මැදිහත්වීම කරනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...