Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අංජන ප්‍රියන්ජිත්
Search
Browse our exclusive articles!
අපිට හරියට ඩීසල් දුන්නේ නැත්නම් ආණ්ඩුව අපෙන් තමයි ඉගෙනගන්නේ – අංජන (VIDEO)
පුවත්
ASK
-
June 21, 2022
පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් ලබාදෙන බවට අමාත්‍යවරයා පැවසුවද එය ඉටුවන්නේ අතලොස්සක් ඩිපෝවලින් පමණක් වන අතර ඇමතිවරයාගේ ප්‍රකාශය නිසා සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල් වෙතින් බස් රථ සඳහා ඩීසල් නොලැබෙන තත්ත්වයක් උද්ගතව ඇතැයි අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
වෙනදා සෙල්ලං මේ පාර දාන්න එන්න එපා. ඩීසල් සහනාධාරය දෙන්න – පෞදලික බස් හිමියන් රජයෙන් ඉල්ලයි (VIDEO)
පුවත්
ASK
-
May 24, 2022
ඊයේ (24) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල යළි රු.111කින් ඉහළ දැමීම නිසා ජනතාවටට ද බරක් නොවී පෞද්ගලික බස් කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා අද දිනය තුළදීම ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස සමස්ත ලංකා පුද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.
දවසක්වත් කල්දෙන්න බැහැ.40%කින් බස් ගාස්තු වැඩි ඕනේ නැත්නම් ධාවනය සම්පූර්ණයෙන් නතර කරනවා!(VIDEO)
පුවත්
ASK
-
April 19, 2022
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අදහාගත නොහැකි ලෙස සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් තුළද ඩීසල් මිල රු.113කින් ඉහළ යාමත් සමඟ ඉදිරි පැය කිහිපය තුළදී බස් ගාස්තුවද සංශෝධනය විය යුතු බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්නේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කළේය.
වැඩි වූ ඩීසල් මිල හමුවේ පෞද්ගලික බස් 80%ක් ධාවනයෙන් ඉවතට – සඳුදා සිට සියලු බස් ධාවනයෙන් ඉවත් වන ලකුණු! (VIDEO)
පුවත්
ASK
-
March 12, 2022
වැඩි වූ ඩීසල් මිල යටතේ පෞද්ගලික බස් තවදුරටත් ධාවනය කළ නොහැකි හෙයින් රජය වහාම මැදිහත් වී ඩීසල් සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
ඩීසල් සහනාධාරය නැත්නම් 60%කින් බස් ගාස්තු ඉහළට!(VIDEO)
පුවත්
ASK
-
March 11, 2022
ඊයේ රාත්‍රියේදී ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන මිල නැවත වරක් ඉහළ යාමත් සමඟ මේ වන විට ඩීසල් ලීටරයක මිල රු. 93ක් දක්වා ඉහළ ගොස් තිබෙන හෙයින් පෞද්ගලික බස් කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතා ඉක්මණින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ හරහා ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.
1
2
Page 2 of 2
Popular
එස්එස්සී ඉහළට
Rashika Sandamali
-
January 26, 2026
ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි
විදෙස්
January 26, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...
චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි
විදෙස්
January 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...
2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!
සංවර්ධන පුවත්
January 26, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...
වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!
පුවත්
January 26, 2026
0
රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.