Tag: ආපදා

Browse our exclusive articles!

ආපදාවල අඩුවක්.ජල ගැලීම් පහව යනවා.පුත්තලම සුරක්ෂිත මධ්‍යස්ථානවලින් ජනතාව ඉවත් වුණා – ආපදා අධ්‍යක්ෂ ජනරාල්

පෙර මෝසම් සක්‍රීය වීම නිසා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වාර්තා වූ ආපදා වල අඩු වීමක් පෙන්නුම් කරන අතර අවාසනාවන්ත ලෙස ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ආපදාවකට ලක්ව මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූ බව ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.

ඉදිරි දින ඉතා අවධානම්.සැලකිල්ලෙන් පසුවෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!

කැළණි,ගිං,කළු,නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන හෙයින් ගංගා ඉහළ ප්‍රදේශවලට වර්ෂාව තවදුරටත් ලැබෙන නිසා මෙම ගංගාවල පහළ සිටින අය ඉදිරි දිනවල ඉතා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා අවධාරණය කරයි.

අධික වර්ෂාවෙන් පවුල් 9419ක් ආපදාවට! සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක් විවෘතයි

පෙර මෝසම් තත්ත්වය සක්‍රීය වීම නිසා පසුගිය 15 වැනිදා සිට අද (21) උදෑසන කාලය දක්වා ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් පවුල් 9419ක පුද්ගලයින් 35357ක් ආපදාවට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.

නායේ යෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයි!

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09කට පනවා තිබෙන නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

හල්දුම්මුල්ල නායේ යෑම යළි සක්‍රීය වෙලා!

හල්දුල්මුල්ල අස්වැද්දුම ප්‍රදේශයේ නායේ යෑම අද (10) පෙරවරුව වන විට යළි සක්‍රීය වී තිබේ.

Popular

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරියන් ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...

වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...

ජනාධිපති ට්‍රම්ප් ලෝක අධිරාජ්‍යයා නොවේ! ඔහු සමඟ “කිසිදු සම්බන්ධතාවයක්” නොමැති බව බ්‍රසීල ජනාධිපතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීල...

Subscribe

spot_imgspot_img