Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ශ්‍රේෂ්ඨාධිකරණයේ සංශෝධන බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව අනුමත කරයි – පනත හෙට විවාදයට!
පුවත්
ASK
-
June 5, 2024
යෝජිත නව විදුලිබල පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිගමනය කරන ලද සංශෝධන පාර්ලිමේන්තුවේ බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් ඊයේ පස්වරුවේ අනුමත කර තිබේ.
මෙතෙක් ඉතිහාසයේ එක් දිනක් තුළ දී නිකුත් කෙරෙන ඉහළම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අද!
ව්‍යාපාරික
Rashika Sandamali
-
June 5, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 235,000 ක හෙවත් රු. බිලියන...
(VIDEO):ස්වාභාවධර්මයත් ආරක්ෂා වන තිරසර සංවර්ධන රටාවක් සඳහා යොමුවන්න – ලෝක පරිසරය දිනයදා විපක්ෂ නායකගේ ඉල්ලීම!
දේශපාලන පුවත්
ASK
-
June 5, 2024
ස්වාභාවධර්මයත් ආරක්ෂා වන තිරසර සංවර්ධන රටාවක් සඳහා යොමු විය යුතු බව අදට (05) යෙදී තිබෙන ලෝක පරිසර දිනය නිමිත්තෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
වැඩේ සෙල්ලම් නෑ ! ශ්‍රී ලංකා රජයේ ණය බර ඩොලර් බිලියන 100 ඉක්මවයි !
ව්‍යාපාරික
RN
-
June 5, 2024
සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100 ඉක්මවා ගොස් තිබේ. මේ බව අනාවරණය කර ඇත්තේ මුදල්,...
(VIDEO):ශ්‍රේෂ්ඨාධිකරණයට උඩින් යන්න හදන්න එපා.ඇමති කංචනගේ හදිස්සියට විමල්,වීරක්කොඩි සහ දයාසිරිගේත් විරෝධය
දේශපාලන පුවත්
ASK
-
June 4, 2024
විදුලි බල පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඇතැම් කරුණු ජනමත විචාරණයට ලක්කළ යුතු බවත් තවත් කරුණු පාර්ලිමේන්තුවේ බහුතරයකගේ අනුමැතියට යටත්විය යුතු බව පවසා ඇති අතර පනත සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් අධ්‍යයන කිරීමට කාලයක් අවශ්‍ය හෙයින් ඇමතිවරයාගේ හදිස්සියට පනත විවාදයට නොගන්නා ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ,චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරු අවධාරණය කළේය.
1
...
395
396
397
...
1,200
Page 396 of 1,200
Popular
ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?
RN
-
November 11, 2025
රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?
විදෙස්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...
අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.
ක්‍රීඩා
November 11, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!
සංවර්ධන පුවත්
November 11, 2025
0
කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!
සංවර්ධන පුවත්
November 11, 2025
0
කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.