Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
ඉන්ධන මිලේ වෙනසක් !
පුවත්
ASK
-
May 31, 2024
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
අපිට කැරට් පෙන්නලා ඇමතිලා වාහන ගෙන්න ගන්න හදන්නේ – වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් රජයට විරෝධය!
පුවත්
ASK
-
May 31, 2024
ආර්ථික කඩා වැටීම හමුවේ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා මේ වන විට වසර හතරක පමණ කාලයක් ඉකුත්ව ඇති නමුත් තවදුරටත් එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට රජය අපොහොසත්වී ඇති බව ශ්‍රීලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.
වතු කම්කරු වැටුප් වැඩිකිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නියෝගය!
පුවත්
ASK
-
May 31, 2024
වතු කම්කරුවන් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොණු කර තිබෙන පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ලබන සඳුදා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (31) නියෝග කළේය.
ආයෝජන මණ්ඩලයේ වාර්තාගත ප්‍රගතියක් – වාර්ෂික අපේක්ෂිත ආදායම කාර්තුවකින් උපයයි
පුවත්
ASK
-
May 31, 2024
2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් සපුරාගත යුතුව තිබූ ඇ.ඩො. බිලියන එකක ආයෝජන ඉලක්කය මේ වසරේ පළමු කාර්තුව තුළම සපුරාගැනීමට හැකි වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
හිටපු මහ බැංකු අධිපති කබ්රාල් ඇතුළු පිරිස නිදහස්!
පුවත්
ASK
-
May 31, 2024
2012 වසරේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනයක් සිදුකිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළේය.
1
...
434
435
436
...
1,234
Page 435 of 1,234
Popular
දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ
Rashika Sandamali
-
February 11, 2026
අමරකීර්ති අතුකෝරළ ඝාතනය : විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !
දේශපාලන පුවත්
February 11, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...
බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි
ක්‍රීඩා
February 11, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...
ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්
පුවත්
February 11, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : ඔබ දැනගත යුතුම...
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනුවට මලල ක්‍රීඩකයෙක්
ක්‍රීඩා
February 11, 2026
0
නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: ශ්‍රී ලංකා කණ්ඩායමේ විස්සයි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.