Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
රජයේ අලුත්ම ධන උල්පත!
පුවත්
ASK
-
December 8, 2023
ක්‍රම සහ විධි කාරක සභාව මේ වසරේ මාර්තු මාසයේදී ආරම්භ කොට මේ වනවිට සභා වාර විස්සක් පවත්වා තිබෙන බවත් එහිදී රේගු දෙපාර්තමේන්තුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන තුනෙහි පැවති ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් සහිත වාර්තාවක් නිකුත් කළ බව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපති එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
ලන්ච් ෂීට් භාවිතය තහනම් කිරීමට මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ!
පුවත්
ASK
-
December 8, 2023
සෙෳඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ ලබා දී තිබේ.
අධ්‍යාපනේ වෙනසක් ඇති කළත් වෙනස් කරන්න බැරි පාර්ලිමේන්තුව!
පුවත්
ASK
-
December 8, 2023
විපක්ෂය ජනතාව අපේක්ෂා කළ ක්‍රමයේ වෙනසක් අධ්‍යාපනය තුළ ඇති කළත් පාර්ලිමේන්තුව තුළ ක්‍රමයේ වෙනසක් සිදු නොවූ බව විපක්ෂ නායකවරයා පැවසීය.
ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි!
පුවත්
ASK
-
December 8, 2023
ලංකා විදුලි බල මණ්ඩලය සහ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා ඇතුළු නව විදුලි බල පනත් කෙටුම්පත ගැසට් කර තිබේ.
නිල විදේශ සංචිත – නොවැම්බර් 2023
ව්‍යාපාරික
RN
-
December 8, 2023
නොවැම්බර් මාසය අවසානයේදී නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 3,584 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සැප්තැම්බර් මාසයේදී ඩොලර්...
1
...
566
567
568
...
1,134
Page 567 of 1,134
Popular
රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA
Sashikala Madhushani
-
June 14, 2025
පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට
ක්‍රීඩා
June 14, 2025
0
නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...
‘ටෙහෙරානය ගිනි ගනීවී’
විදෙස්
June 14, 2025
0
සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...
හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !
කටකතා
June 14, 2025
0
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...
ප්‍රහාර නවත්වන්න : António Guterres ඊශ්‍රායලය සහ ඉරාන නායකයන්ගෙන් ඉල්ලයි!
විදෙස්
June 14, 2025
0
රෂිකා හෙන්නායක ජූනි 14, කොළඹ LNW : එක්සත් ජාතීන්ගේ මහලේකම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.