පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථික අර්බුදය
Search
Browse our exclusive articles!
මේ අප එක්ව එක් හඬින් “දැන් ඇති !” කියා කිවයුතු මොහොතයි – රොෂාන් මහානාමගේ ඉල්ලීම
පුවත්
RN
-
April 2, 2022
ජාති, ආගම්, දේශපාලන පක්ෂ සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙස නැඟී සිටින්නැයි ජනප්‍රිය, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ඇඳිරි නීතිය දාන්න, නැත්තං අපේ ගෙවලුත් වටලයි – ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ජනපතිගෙන් ඉල්ලලා !
පුවත්
UN
-
April 2, 2022
මෙම රැස්වීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ වහාම රටපුරා ඇඳිරි නීතිය පනවා තත්වය පාලනය කිරීමට කටයුතු කරන ලෙසයි. එසේ නොමැති වුවහොත් ජනතාව රටපුරා මන්ත්‍රීවරුන්ගේ නිවෙස් වටලා ගැටුම් ඇති කිරීමට උත්සාහ දරනු ඇති බව මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.
03 වෙනිදා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව රට වෙනුවෙන් පාරට බහිමු – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 31, 2022
වත්මන් ආණ්ඩුව පළවාහැර රට ආරක්ෂා කරගැනීම සඳහා අප්‍රේල් 03 ඉරිදා දිනයේදී ජාති ආගම් කුලමල පන්ති පක්ෂ භේදයකින් තොරව පාරට බැස විරෝධතා දක්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාතිවාදය කන්න පුළුවන්ද ? – දෙරණේ සංඛ රනිල්ගෙන් කන පුරා අහගනී ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 29, 2022
දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවේදී මතුවූ කරුණු සම්බන්ධයෙන් විවේචනය කරමින් සිංහල ජාතිවාදී ස්ථාවරය මතුකිරීමට උත්සාහ කළ දෙරණ රූපවාහිනී නාලිකාවේ නිවේදක සංඛ්‍ය අමරජිත් මහතාට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉතාම දැඩි පිළිතුරක් ලබාදුන්නේය.
IMF පිටු 94 වාර්තාවට ආණ්ඩුව තනි පිටුවකින් උත්තර යවලා – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 28, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව ඉතාමත්ම හරවත් දීර්ඝ පිටු 94ක වාර්තාවක් එළි දක්වා ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුව අදාළ වාර්තාවට ප්‍රතිඋත්තර තනි කොළයකින් යවා ඇතැයි පවසයි.
1
...
13
14
15
...
20
Page 14 of 20
Popular
ඥානසාර හිමියන්ගේ සිවුර දැරීමේ අයිතිය ගැන කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාරයට දැනුම් දීමක්!
ASK
-
October 6, 2026
අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස ඉන්ධන සමාගම්වලට නියෝග…
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : සියලුම ඉන්ධන...
‘ක්‍රිෂ්’ ගනුදෙනුව : නාමල් අධිකරණයට!
පුවත්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ශ්‍රී ලංකා පොදුජන...
ශිරන්තිගේ අපේක්ෂිත ඇප අයදුම : FCID ස්ථානාධිපතිට නොතීසි
පුවත්
October 6, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත්...
ඔකිනාවා ඛේදවාචකය: ඇමෙරිකානු මැරීන් භටයාගේ අත්අඩංගුවට පත්වීම..
විදෙස්
October 6, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : ජපානයේ ඔකිනාවා හි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.