Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන හිඟය
Search
Browse our exclusive articles!
බවුසර් වලට දිගටම තර්ජනය කළොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවනවා – ඇමති කංචන
පුවත්
RN
-
May 21, 2022
ඉන්ධන ප්‍රවාහන බවුසර්වලට ජනතාව සිදුකරන බලපෑම් සහ තර්ජන අඛණ්ඩව පැවතුණහොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ආණ්ඩුව තොග රැස් කරගෙන ලබන සතියේ ඉන්ධන මිල වැඩි කරන්නයි යන්නේ – ආනන්ද පාලිත
පුවත්
RN
-
May 21, 2022
ආණ්ඩුව මේ සූදානම් වන්නේ ඉන්ධන තොග රැස් කරගෙන ලබන සතියේදී ඉන්ධන මිල ඉහළ නැංවීමට බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
ෂෙඩ් එකේ තෙල් තියෙනවාද දැනගන්න ඇප් එකක් … !!
පුවත්
RN
-
May 20, 2022
පවතින ඉන්ධන අර්බුදය අවම කිරීම වෙනුවෙන්, ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තොරතුරු පාරිභෝගිකයන්ට ලබා දීමට, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සහ ඉන්ධන තොග ලැබෙන වේලාවන් දැනුවත් කිරීමට සකස් කර ඇති අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමේ
පෝලිමේ හිටියාට දෙන්න පෙට්‍රල් නෑ. පෝලිම්වල ඉන්න එපා – ඇමති කංචන
පුවත්
RN
-
May 18, 2022
අද (18) සහ හෙට (19) යන දෙදින තුළ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා සීමාසහිත පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් නිකුත් කෙරෙන බැවින් ඉදිරි දින දෙකෙහි පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙයි.
ඉන්ධන පිරවුම්හල් දිසාපතිවරුන් යටතට – අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය
පුවත්
UN
-
May 17, 2022
රටතුළ මතුව ඇති ඉන්ධන හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඇතුළු හඳුනා ගත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය හිමි වේ.
1
...
4
5
6
...
11
Page 5 of 11
Popular
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
RN
-
December 15, 2025
José Antonio චිලී ජනාධිපති ධුරයට!
විදෙස්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!
පුවත්
December 15, 2025
0
අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...
දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!
පුවත්
December 15, 2025
0
ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...
2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !
ව්‍යාපාරික
December 15, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.