Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන හිඟය
Search
Browse our exclusive articles!
ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමකින් ජීවිතයක් අහිමි වෙයි
පුවත්
UN
-
March 21, 2022
ඉන්ධන පෝලිමකදී ඇති වූ බහින් බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග යාම හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. මියගොස් තිබෙන්නේ කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.
ඛනිජ තෙල් අර්බුදයෙන් ගොඩ එන්න දසවැදෑරුම් යෝජනාවලියක් – ඉරිදාට වාහනවලට නිවාඩු !
පුවත්
UN
-
March 20, 2022
සමස්ත ලෝකයම මේ වනවිට මුහුණ දී සිටින ඛනිජ තෙල් අර්බුදය හමුවේ දෛනික ඉන්ධන ඉල්ලුම අවම කිරීම සඳහා වූ දසවැදෑරුම් යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්ති නියෝජිත ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
අපේ විතරක් නෙවෙයි ඇමරිකාවෙ මිනිස්සුත් ගෑස් නැතිව කෑගහනවා – ඇමති එස්.බී. (VIDEO)
පුවත්
RN
-
March 16, 2022
වත්මන් ආර්ථික අර්බුදය බලපා ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බවත් ඇමරිකාවේ ජනතාව පවා ගෑස් නොමැතිව උද්ඝෝෂණය කරමින් සිටින බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
අද නවසීලන්තෙත් පෙට්‍රල්, ගෑස් පෝලිම්. ජනතාවට පොඩ්ඩක් ඉවසන්න වෙනවා – පොහොට්ටු මන්ත්‍රී
පුවත්
RN
-
March 15, 2022
මේ වනවිට ලෝකයේ සෑම රටකම පාහේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙය දවසකින් දෙකකින් විසඳෙන තත්වයක් නොවන නිසා ජනතාවට මඳක් ඉවසීමෙන් සිටීමට සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පවසයි.
අගමැති මහින්දගේ කතාව මහා මෝඩ කතාවක් – විමල් වැට පැන මහින්දටත් අභියෝග කරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 7, 2022
ඉන්ධන හිඟයක් රටේ නොතිබුණු බවටත් ඉන්ධන පෝලිම් නිර්මාණය වුණේ අත්දැකීම් නොමැති අයගේ යම් යම් ප්‍රකාශ නිසා බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය මහා මෝඩ ප්‍රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
1
...
8
9
10
11
Page 9 of 11
Popular
Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්
RN
-
December 15, 2025
José Antonio චිලී ජනාධිපති ධුරයට!
විදෙස්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...
ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!
පුවත්
December 15, 2025
0
අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...
දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!
පුවත්
December 15, 2025
0
ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...
2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !
ව්‍යාපාරික
December 15, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.