Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන
Search
Browse our exclusive articles!
වාර්තාගත ඉන්ධන මිල ඉහළ දැමීමකට සූදානම් වෙන්න – ගම්මන්පිල
පුවත්
ashika brahmana
-
February 17, 2022
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉල්ලා ඇති මිල ඉහළ දැමීම ක්‍රියාත්මක කළහොත් එය ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිල ඉහළ යාම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
IMF වාර්තාව ගැන රනිල් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 16, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එළඹෙන සතියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කරන වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මිල වැඩි කිරීමක් දෙන්නැත්තං ඉන්ධන දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි !
පුවත්
UN
-
February 16, 2022
මතුව ඇති තත්වය මත මිල ඉහළ නොදමන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව සූදානම් වන බව වාර්තා වේ.
ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්. ජනතාවගෙන් ආණ්ඩුවට දිගට හරහට බැණුම් … (VIDEO)
පුවත්
RN
-
February 16, 2022
ඊයේ (15) දිනයේත් ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබිණි.
විදුලි ඉංජිනේරුවන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා මෙගාවොට් 40 ක් ජාතික පද්ධතියට අහිමි වෙනවා – දයාසිරි
පුවත්
UN
-
February 15, 2022
පුනර්ජනනීය බලශක්තිය හරහා නිපදවන මෙගාවොට් 40 ක විදුලි ධාරිතාවයක් ජාතික විදුලිබල පද්ධතියට එකතු නොවන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. මේ සඳහා විදුලිබල මණ්ඩලයේ ඇතැම් විදුලි ඉංජිනේරුවරුන්ද වගකිව යුතු බවයි ඇමතිවරයා පෙන්වා දෙන්නේ.
1
...
171
172
173
...
198
Page 172 of 198
Popular
පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!
ASK
-
November 11, 2025
ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?
කටකතා
November 11, 2025
0
මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...
රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?
විදෙස්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...
අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.
ක්‍රීඩා
November 11, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!
සංවර්ධන පුවත්
November 11, 2025
0
කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.