Tag: ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය

  • ඊ.පී.ඩී.පී අවසන් තීරණයකට!

    ඊ.පී.ඩී.පී අවසන් තීරණයකට!

    රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ (LNW):

    වීණාව ලකුණ යටතේ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය, මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය පවසයි.

    එම පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක පුෂ්පරාසා මහතා ප්‍රකාශ කර සිටින්නේ , මේ අනුව උතුරු නැගෙනහිර පළාතේ සියළු දිස්ත්‍රික්ක වලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇති බවයි.