Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කාදිනල් හිමි
Search
Browse our exclusive articles!
කාදිනල් හිමි සහ මිෂෙල් බැචලේ අතර හමුවක්!
පුවත්
ASK
-
March 2, 2022
අගදරගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය මුණ ගැසී තිබෙනවා.
රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් නැහැ – කාදිනල් හිමි
පුවත්
ASK
-
February 19, 2022
වත්මන් රජය ගැන හෝ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පැවසූහ.
බෙල්ලන්විල පන්සලේ බෝම්බය පිටුපස ඉන්නේත් පල්ලියේ සහ රෝහලේ බෝම්බ තැබූ පිළියන්දල වෛද්‍යවරයා!(VIDEO)
පුවත්
ASK
-
January 29, 2022
පසුගිය ජනවාරි 11 වැනි දින බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී අත් බෝම්බයක් හමුවීමේ සිද්ධියේ පරීක්ෂණ වලදී අත්අඩංගුවට ගැනුණු පිළියන්දල ප්‍රදේශයේ වාසය කරමින් සිටි විශ්‍රාමික වෛද්‍යවරයා බෙල්ලන්විල විහාරස්ථානයේ තිබී හමුවූ බෝම්බ සිද්ධිය පසුපසත් සිටින බවට මේ වන විට අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
බොරැල්ල බෝම්බය : ආණ්ඩුවටවත් පොලිසියටවත් ලිස්සලා යන්න අපි ඉඩතියන්නේ නෑ – කාදිනල් හිමි (VIDEO)
පුවත්
RN
-
January 25, 2022
බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියෙන් ලිස්සා යෑමට ආණ්ඩුවට හෝ පොලිසියට ඉඩ නොතබන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අවධාරණය කරයි.
කාදිනල් හිමි ඉක්මන් වුණා වැඩියි. ඒක තනතුරේ ගෞරවයටත් ප්‍රශ්නයක් – පොහොට්ටු මන්ත්‍රී ජගත්
පුවත්
RN
-
January 18, 2022
බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත්බෝම්බයක් තිබී හමුවීමේ සිද්ධියට අදාළ විමර්ශන පිළිබඳව සැකසහිත බවට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් කළ ප්‍රකාශය නිසා කාදිනල් තනතුර පිළිබඳ තිබුණු ගෞරවයටත් හානියක් සිදුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි.
1
2
3
4
Page 3 of 4
Popular
විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
RN
-
November 17, 2025
බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?
විදෙස්
November 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...
වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...
අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය
පුවත්
November 17, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...
ඉෂාරගේ Browns EV සහ ධම්මිකගේ LB Finance හවුල්කාරීත්වයෙන් විදුලි වාහන සඳහා සුවිශේෂී මූල්‍ය පහසුකම්
ව්‍යාපාරික
November 17, 2025
0
Browns EV සමාගම සහ LB Finance සමාගම පසුගිය නොවැම්බර්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.