පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කෘෂිකර්මාන්තය
Search
Browse our exclusive articles!
රජයේ සහතික මිල කතාවට සීමා වෙයි – ගොවි අරගල යළිත් උත්සන්න වෙයි !
පුවත්
UN
-
September 17, 2022
වී ගොවීන් සිය අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමග කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා ප්රකාශ කළේ වී අස්වැන්නෙන් වැඩි ප්රතිශතයක් රජය විසින් මිලදී ගන්නා බවයි. ඊට...
ජනතාවගේ අතමිට සරු වෙනවා – බලාපොරොත්තුවෙන් ඉන්න
පුවත්
UN
-
June 15, 2022
රජය විසින් සැළසුම් කර ඇති වැඩපිළිවෙල නිසි පරිදි ක්රියාත්මක වුවහොත් ගොවි ජනතාවගේ අතමිට සරු වනු ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. යල සහ...
යූරියා පොහොර ටොන් 65,000ක් කඩිනමින් ඉන්දියාවෙන් ගෙන්වීමට ගිවිසුම් අත්සන් කෙරේ
පුවත්
RN
-
May 13, 2022
මෙරට කෘෂිකර්මාන්තය සඳහා අත්යාවශ්ය යූරියා පොහොර මෙට්රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වීමට කඩිනමින් කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව වාර්තා වේ.
සජබ කෘෂිකර්ම ප්රතිපත්ති ප්රකාශනය පරාක්රම සමුද්රය අබියසදී එළිදැක්වේ … (PHOTOS)
පුවත්
RN
-
January 29, 2022
ස්වයංපෝෂිත දේශයක් බිහි කිරීම උදෙසා චිරාත් කාලයක් මුළුල්ලේ ස්වකීය අප්රමාණ වෙහෙස කැපකළ උදාර ගොවි ජනතාව උදෙසා ගෞරවය පුදකරමින්, අනාගත කෘෂිකර්මාන්තය පිළිබඳව සමගි ජනබලවේගයේ දැක්ම, ප්රතිපත්තිය, සහ වැඩ පිළිවෙල ඇතුලත් "සමගි ගොවිජන ප්රකාශනය" දේශයට දායාද කිරීමේ අවස්ථාව අද (29) පොළොන්නරුව පරාක්රම සමූද්රය ඉදිරිපිට දී ප්රදේශයේ ගොවි ජනතාව පෙරටු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
මහ කන්නයට විතරක් නෙවෙයි යල කන්නයටත් පොහොර ගේන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නෑ – නලින්
පුවත්
RN
-
January 26, 2022
දැනට ක්රියාත්මක මාස් කන්නයට පමණක් නොව එළඹෙන යල කන්නයටත් අවශ්ය පොහොර සහ කෘෂි යෙදවුම් මෙරටට ආනයනය කිරීමට රජය සතුව වැඩපිළිවෙලක් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නලින් බණ්ඩාර මහතා පවසයි.
1
...
3
4
5
Page 4 of 5
Popular
ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’
Sashikala Madhushani
-
October 22, 2026
සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්රිය කෙරේ
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...
අඩු පීඩන කලාපය හේතුවෙන් ප්රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුවත්
October 22, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි
කටකතා
October 22, 2026
0
විහාරමහාදේවී උද්යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...
ප්රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්රකාශ මැක්රොන්ගේ දැඩි විවේචනයට
විදෙස්
October 22, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.