Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
කෙහෙළිය රඹුක්වැල්ල
Search
Browse our exclusive articles!
ඉමියුනොග්ලොබියුලින් ගැන අහන්න කෙහෙළිය CID කැඳවයි!
පුවත්
ASK
-
January 31, 2024
හිටපු සෞඛ්‍ය අමාත්‍ය,වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.
තමා ගෙනා ඉන්දියානු ඖෂධ ගැන කෙහෙළිය කියූ කතාව
පුවත්
Rashika Sandamali
-
January 6, 2024
සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 06 කොළඹ (LNW): මහනුවර පිළිමතලාව ප්‍රදේශයේ ඔසුසැලක් විවෘත කිරීමේ උත්සවයකට එක්වෙමින් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ, වර්තමානයේ...
ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ වංචාව:රු.මිලියන 144කට මොකද වුණේ?
පුවත්
ASK
-
December 31, 2023
ප්‍රශ්නගත ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය ගෙන්වීමට අදාලව, එම ඖෂධය මෙරටට ගෙන් වූ බව කියන සමාගමට ලැබුණු රුපියල් මිලියන 144.4 ක මුදලට සිදු වූයේ කුමක්දැයි යන්න විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.
”සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචකයක් කළේ කෙහෙළිය” – කෙහෙළියගේ පිරුවට රාජිත ගලවා දමයි!
දේශපාලන පුවත්
ASK
-
December 28, 2023
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වමින් රටේ සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචකයක් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එම වරදින් ගැලවිය නොහැකි අතර එම සියල්ලට ඔහු වගකිව යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.
ටෙන්ඩර්වලට කෙහෙළියගේ සම්බන්ධයක් නැහැ.වැරැද්ද නිලධාරීන්ගේ.ඇමති ළඟ තිබුණ සාක්ෂිත් CID යට!
දේශපාලන පුවත්
ASK
-
December 26, 2023
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න සහගත තත්ත්වය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීම අනුව අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණි.
1
...
22
23
24
...
41
Page 23 of 41
Popular
රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?
Radhika
-
December 17, 2025
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
කටකතා
December 17, 2025
0
තමන්ගේ ඉඩමක පැවති කංසා වගාවක් රත්නපුර පොලීසිය විසින් වටළා...
ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?
විදෙස්
December 17, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ආජන්ටිනාවේ...
ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නම්...
D.S.
ක්‍රීඩා
December 17, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.