Tag: ඩොලර් අර්බුදය

Browse our exclusive articles!

උණ්ඩියෙල් සහ හවාලාට තිත. ඉදිරියේදී සියලු ආනයන ගෙවීම් බැංකු හරහා පමණයි – මහබැංකු අධිපති (VIDEO)

බැංකු ක්‍රමයට පිටතින් උණ්ඩියෙන් සහ හවාලා යන ක්‍රමවේද ඔස්සේ මෙරට විදේශ විනිමය හුවමාරු කිරීම් වැළැක්වීම සඳහා පියවර කිහිපයක් ගැනීමට ඉක්මනින්ම කටයුතු කරන බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මේ මියයන්නේ අපේම මිනිසුන්ය – රටේ තත්වය ගැන අනුවේදනීය කතාවක් …

මීට මොහොතකට පෙර මා නිවසට පැමිණියේ කුඩා කල සිට මගේ සමීපතම මිතුරෙකු මෙන්ම ගමන් සගයෙකුගේ ආදරණීය සහෝදරයාගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවය. මගේ මිත්‍රයාගේ සහෝදරයාට අත් පත් වූ ඉරණම අසන ඔබට මා කියන දේ සුළුවෙන් හෝ දැනෙනු ඇතැයි පමණක් මම විශ්වාස කරමි. ඒ නිසා අපහසුවෙන් හෝ මේ එන හැඟීම් ධාරාවෙන් බිඳක් මෙහි අකුරු කොට තබමි.

ගෑස් සැපයුම අඩකටත් වැඩියෙන් අඩු කරයි. දරවලට යන්නැයි ජනතාවට කියයි …

දිනපතා වෙළඳපොලට නිකුත් කළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර ප්‍රමාණයක අඩකටත් වඩා වැඩි ප්‍රමාණයකින් අඩුකිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

අලි සබ්‍රි නිසා ජැනට් යෙලන්ටත් රස්සාව නැතිවෙයිද ?

මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ඊයේ (21) දිනයේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවර සිට ලෝක ප්‍රකට බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනයට අපූරු සම්මුඛ සාකච්ඡාවක් ලබාදී තිබිණි.

ඩොලර් බිලියන 3 – 4ක් බාහිර මූලාශ්‍රවලින් අවශ්‍යයි. ඉදිරි වසර ඉතාම අපහසු වෙයි – සබ්‍රි

මේ වසරේ ඉදිරි මාස සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3 - 4 අතර මුදලක් බාහිර මූලාශ්‍රවලින් සපයා ගැනීමට අවශ්‍ය වනු ඇති බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

Popular

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...

එක්සත් ජනපද ගුවන් ගමන් සාමාන්‍ය තත්ත්වයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා අධිකාරිය...

Subscribe

spot_imgspot_img