Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
දේශබන්දු තෙන්නකොන්
Search
Browse our exclusive articles!
දේශබන්දු තෙන්නකෝන් යළි රිමාන්ඩ්. ඇතුළේම අවුරුදුත් කන්න වෙයිද ?
පුවත්
RN
-
April 3, 2025
සටහන - රුවන් නෙළුගොල්ල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අප්‍රේල් 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (අප්‍රේල් 03) දිනයේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්...
දේශබන්දුට හැංගෙන්නට සහාය දීම : අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයා ඇප මත නිදහස්
පුවත්
RN
-
March 30, 2025
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට මගහරිමින් සැඟවී සිටීමට සහාය දීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ඇප මත මුදාහැරීමට...
දේශබන්දුට හැංගෙන්නට සහාය දුන් පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට !
පුවත්
RN
-
March 29, 2025
සටහන - රුවන් නෙළුගොල්ල පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය මගහරිමින් සැඟවී සිටීමට සහාය දුන් බවට සැකපිට පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්...
(Video) දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කතානායක වෙත!
පුවත්
Rashika Sandamali
-
March 25, 2025
රෂිකා හෙන්නායක මාර්තු 25, කොළඹ (LNW): https://youtu.be/UE6JQbdamn0?si=H5ce5W_xDyNBlfgE සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කතානායකට භාරදීම ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගිත්වයෙන්...
දේශබන්දුට එරෙහිව විශ්වාසභංගයක්!
දේශපාලන පුවත්
ASK
-
March 25, 2025
කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු තීරණය කර තිබේ. ඒ අනුව එම විශ්වාසභංග යෝජනාව...
Popular
දරුණු රිය අනතුරක් : 31කට තුවාල.
Rashika Sandamali
-
December 25, 2025
අධිවේගයේ පෙරළියක්: ආදායම රු. මිලි. 61ක්
පුවත්
December 25, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඊයේ (24)...
ගම්පහ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට !
පුවත්
December 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ගම්පහ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව...
මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !
කටකතා
December 25, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...
එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!
පුවත්
December 25, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.