පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
පොලිසිය
Search
Browse our exclusive articles!
ඉහළින් එන අණ පිළිපදින්නට පෙර පොලිස් පොඩ්ඩන් දැනගත යුතු දේ ….
විශේෂාංග
RN
-
April 29, 2022
මේ ටික ලිව්වේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී මේ පාඩම් ඉගෙන ගන්න මඟහැරුණු හෝ මේවා දැනටමත් අමතක වෙලා ඉන්න පොලිස් පොඩ්ඩන් ඉන්නවා නම් කියවලා මතක් කරගන්න. ඉහළින් මොන නියෝග ආවත් තුවක්කු පත්තු කරන්න කලින් තම තමන්ගේ දරු පවුල් මතක් කරගන්න, ඔබ ඒ මොහොතේ ගන්න තීරණය ඔවුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඔබේ පවුලේ සාමාජිකයින් බන්ධනාගාර පෝලිම් ගාණේ, උසාවි පෝලිම් ගාණේ, උකස් කඩ පෝලිම් ගාණේ රස්තියාදු වෙන හැටි දකින්න ආස නැතිව ඇතිනේ ? ඔබ ජීවිත කාලයක් මහ උළුගෙදර කල්දේරම් බත් කන්නත් ආසවේවි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා නියෝග අනීතික නම් ඒවා පිළිපදින්න කලින් දහස් වාරයක් හිතන්න. නියෝග පිළිපැදලා ඔබ අමාරුවේ වැටුණාම කවුරුත් ඔබ වෙනුවෙන් පෙනී ඉන්නෙ නෑ ….
පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද. ප්‍රදේශයට ත්‍රිවිධ හමුදාව කැඳවයි
පුවත්
RN
-
April 22, 2022
රඹුක්කන ප්‍රදේශයේදී අප්‍රේල් 19 වනදා පැවති මහජන විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කේ.බී. චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු අද (22) දිනයේදී සිදුකිරීමට නියමිත ය.
රඹුක්කන බී වාර්තාව වංචනික ලෙස වෙනස් කිරීමට ගිය පොලිසිය අධිකරණයේදී ඇදගෙන නායි !
පුවත්
RN
-
April 21, 2022
එම B වාර්තාවෙහි සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 298 වගන්තිය පිළිබඳව සටහන්ව පැවති අතර පොලිස්පතිවරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවේ සාමාජික නිලධාරියෙකු පසුව පැමිණ අධිකරණයට භාරදුන් B වාර්තාවේ 298 වගන්තිය සම්බන්ධ කොටස ටිපෙක්ස් යොදා මකා දමා තිබේ.
රඹුක්කන වෙඩිතැබීම ගැන විමර්ශනයට විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ඇතුළු මණ්ඩලයක්
පුවත්
RN
-
April 21, 2022
රඹුක්කන පොලිස් වෙඩිතැබීම පිළිබඳ සිද්ධියට අදාළව පොලිසිය කටයුතු කරන ආකාරය සොයාබැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා විසින් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පොලිසියේ වාර්තාව අධිකරණය පිළිනොගනී. ස්ථානීය පරීක්ෂණය දිගටම … (PHOTOS)
පුවත්
RN
-
April 20, 2022
ඊයේ (19) දිනයේදී රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවක් විසුරුවා හැරීම සඳහා වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලිසිය කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
1
2
Page 1 of 2
Popular
රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!
Rashika Sandamali
-
October 9, 2026
අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට
දේශපාලන පුවත්
October 9, 2026
0
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...
‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි
විදෙස්
October 9, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...
චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!
තීරු ලිපි
October 9, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...
අද (09) දවසේ වැසි තත්වය
පුවත්
October 9, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 09) දිනයේදී දිවයිනේ බොහෝ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.