Tag: මංජුල වෙඩිවර්ධන

Browse our exclusive articles!

ඇහැළ ඇමතුමකට ඇහැරෙමි

කකුළක් කැඩුණුමේසෙකකවියක් ලියනමොහොතකඔබ කතා කර කියයි“එපා ඔය අකුරුකැත කර ගන්න” හැඟීම් පවා ඇද වුණදැනීම් විහඟ තටු වුණසිතීම් වලට හැකි වෙදදෙපයින් හිට ගන්න.. බත් කූරෙකුටහැකි නම්ගුවන් බසයක්වන්නටඇමීබාවකු...

කොම්රේඩ්ඩුකාර දිවුලෝ. ආදරෙයි මචං ! – මංජුල වෙඩිවර්ධන

රතු කොම්රාඩ්ඩුකාරයකුගෙ සම්ප්‍රාප්තිය පිළිබඳ ඒ විශ්මිත පයින්ඩය උල්කාපාතයක් සේ මගේ වට්සැප් තිරය මතත පතිත වූයේ ජනේරු පළමුවැනිදා ය. "මචං, අවුරුදු 18ක චිත්‍රපට නියඟය හමාරයි -...

ඉන්ද්‍රානි !

ඔව් ඇත්තආදරය තමයිඒ විශාලම ත්‍යාගයඔබ දුන්න… ඔබට පුළුවන්ඉරට වුවසඳට වුවඅකීකරු වන්නටඒත් අපි ඔය හඬටමොන තරම් කීකරු ද. සන්තානයට වැදීඅඩි තබා ඇවිදවේගයෙන් නික්ම යනපෙම් පතුල් අතරතහද ගැඹර...

ඇණ ගැසූ නත්තල

නත්තලේ ඇණ ගැසූ මිනිහෙක්ව දුටුවාදහදවතේ කල්වාරි කන්ද මත වැද හෝනගෙත්සෙමෙනි දුර්ගයේ රිදී මලු අත ගානසහෝදර සිහිනයකි කුර ගෙවුණ හඳ පාන උත්තුංග තරුවකට පාර වරදිනු බැරි...

අප්‍රේල් හටන් කවි – මංජුල වෙඩිවර්ධන

නායක හැතිකරේ වම වල්මත් කෙරුව සාටක දෙපා මුල රඳවා හොටු පෙරුව වීරියෙ සටන් පාඨය යළි අතදැරුව සෝයුරු, විජේරාමය හොල්මන් කෙරුව

Popular

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...

Subscribe

spot_imgspot_img