Tag: විදෙස්

Browse our exclusive articles!

දේශගුණික අර්බුදයේ බලපෑම සුෂි වලටත්

මේ වන විට මුහුදු උෂ්ණත්වය ඉහළයාමත් සමඟ මාළු අස්වැන්න අඩුව ඇති අතර වෙනදාට වඩා මාළුවන් ප්‍රමාණයෙන් සිහින්ව ඇතිවා මෙන්ම, ගුණාත්මක මසුන් වර්ග හිග වෙමින් පවතින බව වාර්තා වේ.

දරිද්‍රතා රේඛාවෙන් පහතට වැටෙන ලෙබනනයට කොළරා ප්‍රහාරයක්

නිසි සැලකිල්ලෙන් කොලරාව පහසුවෙන් සුව කළ හැකිය. නමුත් ප්‍රතිචාරය වේගවත් විය යුතුය.

සෝල් අගනුවර හැලොවීන් උත්සවයක තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් 151 දෙනෙකු මරුට

වින්දිතයන්ගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 20 ක කාන්තාවන් සහ තරුණයින් බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර තිබේ.

මස්ක්ට පින් දෙමින් ට්‍රම්ප්පච්චි සමඟ නැඟිටිමු!

‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය’ අපි ද අනුමත කරන්නෙමු. නමුත් නිසැකවම අපි නම් මස්ක් ගේ ආනුභාවය ලද ට්‍රම්ප් මෙන් ‘අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය’ අවභාවිතා නොකරන්නෙමු.

අවසන් ඡන්ද විමසීමට පෙර බ්‍රසීලයේ ප්‍රතිවාදීන් ගැටේ.

පසුගිය ඡන්ද ප්‍රතිපල වලින් පෙනී යන්නේ දූෂණ චෝදනාවන් මත සිරගත කරන ලද ලූලා කැපී පෙනෙන දේශපාලන පුනරුදයක් ඇති කරමින් ඇති බවයි.

Popular

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...

කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය අත්අඩංගුවට!

කොළඹ LNW:අරුණ විදානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ සහ ඔහුගේ...

Subscribe

spot_imgspot_img