Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
විදෙස්
Search
Browse our exclusive articles!
නිකරගුවාව තෙරේසා මවුතුමියගේ කන්‍යා සොයුරියන් නෙරපා හරියි
විදෙස්
Radhika
-
July 9, 2022
මිෂනාරීස් ඔෆ් චැරිටි 1988 සිට නිකරගුවාවේ ක්‍රියාත්මක වන සමාජ සේවා අයතනයකි. රාජ්‍ය නොවන සංවිධාන අධීක්‍ෂණය කරන රජයේ දෙපාර්තුමේන්තුවක් විසින් රාජ්‍ය වගකීම් ඉටු නොකරයි යන චෝදනාව මත නීත්‍යානුකූල තත්ත්වය ඉවත් කිරීමෙන් පසුවය එහි කණ්‍යා සෙයෙුරියන් 18 දෙනෙකු මෙලෙස පොලිසිය විසින් දේශසීමා වෙත රැගෙන ගොස් අසල්වැසි කොස්ටාරිකාවට නෙරපා හැර ඇත.
ඉන්දියාවේ අවසන් මුස්ලිම් මන්ත්‍රීවරයාද පාලක පක්ෂය හැර යයි.
විදෙස්
Radhika
-
July 8, 2022
භාරතීය ජනතා පක්ෂයේ ඉතිරිව සිටි අවසන් මුස්ලිම් මන්ත්‍රීවරයා ඉල්ලා අස්වී තිබේ. ඔහු සුළුතර කටයුතු පිළිබඳ අමාත්‍ය මුක්තාර් අබ්බාස්ය.
‘ද ගෝඩ් ෆාදර්’ ; ඔස්කාර් සම්මානලාභී ජේම්ස් කාන් මිය යයි
විදෙස්
Radhika
-
July 8, 2022
"ද ගෝඩ් ෆාදර්", "මිසරි" සහ "එල්ෆ්" වැනි සිනමා නිර්මාණ වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දී ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ ප්‍රවීන නළු ජේම්ස් කාන් මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීන් නිවේදනය කර තිබේ. ඔහු මිය යන විට 82වන වියේ පසු වූ අතර මරණයට හේතුවක් අනාවරණයව නොමැත.
සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය
විදෙස්
Radhika
-
July 8, 2022
සිංගප්පූරුවේ රජය විසින් ඊයේ (07) දිනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර ඇත.
මම ජොන්සන්ට ජොන්සන් මට ; සෙලෙන්ස්කි හැඬූ කඳුලින්
විදෙස්
Radhika
-
July 8, 2022
මහජන අප්‍රසාදය හා දේශපාලනික පරාජයන් හා අපකීර්තීන් හේතුවෙන් බොරිස් ජොන්සන් විසින් ඉල්ලා අස්වීම ඊයේ (07) දින ප්‍රකාශයට පත්විය
1
...
803
804
805
...
851
Page 804 of 851
Popular
ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?
RN
-
November 11, 2025
රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?
විදෙස්
November 11, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...
අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.
ක්‍රීඩා
November 11, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!
සංවර්ධන පුවත්
November 11, 2025
0
කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...
බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය!
සංවර්ධන පුවත්
November 11, 2025
0
කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහනය කාර්යක්ෂම සහ විධිමත් කිරීමේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.