Tag: විමල් වීරවංශ

Browse our exclusive articles!

රජය IMF යනවා නම් මට තවදුරටත් ආණ්ඩුවේ ඉන්න බැරි වෙයි – වාසු (VIDEO)

මේ වන විට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇති පසුබිමක තමන්ට තවදුරටත් ආණ්ඩුව සමඟ කටයුතු කිරීමේ හැකියාවක් නොමැති වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.

වාසු අද උදේම ආණ්ඩුවෙන් එළියට බහීද ? විමල්, ගම්මන්පිලත් ඔහු එක්ක යයිද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එක්ව කටයුතු කරන්නේ නම් වත්මන් ආණ්ඩුවෙහි එක මොහොතක් හෝ තමන් නොරැඳෙන බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පසුගිය මාස ගණනක් තිස්සේම අවස්ථා ගණනාවකදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේය.

විමල් වාසු ගම්මන්පිල සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කරන්න සැරසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට පක්ෂ කිහිපයක්ම තීන්දු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම සර්ව පාක්ෂික සමුළුව මාර්තු 23 වැනිදා පැවැත්වීමට සැළසුම් කර තිබේ.

විමල් බොරු ගොතමින් බැසිල්ගේ චරිතය කළු කර පෙන්නලා ආණ්ඩුවට ගහනවා – පතිරණ (VIDEO)

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කරමින් සිටින්නේ බොරු ගොතමින් බැසිල් රාජපක්ෂ නම් චරිතය කළු කර පෙන්වමින් ආණ්ඩුවට පහර ගැසීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන ආචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි.

ලී ක්වාන් යූ මළා, මහතීර් මොහමඩ් ගෙදර ගියා, අපි එළියට වැටුණා – විමල් වීරවංශ

වීරවංශ මහතා පවසා තිබෙන්නේ ලී ක්වාන් යූ මියගොස් ඇති බවයි. මහතීර් මොහමඩ් ගෙදර ගොස් ඇති බවත්, ආණ්ඩුවේ සියලු ගැටලුවලට හේතුව, පසුබෑම්වලට හේතුව ජනතාව බලාපොරොත්තු වූ ලී ක්වාන් යූ සහ මහතීර් මොහමඩ් නිෂ්ක්‍රීය වීම බවත් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Popular

කලවානේ වෙඩිතැබීමක්. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කලවාන, දෙල්ගොඩ ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුව ඇති...

පොදු විපක්ෂයෙන් කොත්තුවක් !

උපාලි කොළඹගේ කොළඹ LNW:විපක්ෂයේ පක්ෂ රාශියක් එකතුවී සන්ධානයකුත් නොවන සන්ධානයක්...

Subscribe

spot_imgspot_img