Tag: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

Browse our exclusive articles!

ඉමියුනොග්ලොබියුලින් ගැන අහන්න කෙහෙළිය CID කැඳවයි!

හිටපු සෞඛ්‍ය අමාත්‍ය,වත්මන් පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අද (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්!

සටහන – රෂිකා හෙන්නායක ජනවාරි 12 කොළඹ (LNW): වහාම ක්‍රියාත්මක වන පරිදි , බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

දේවගැති ජෙරොම් යළි රිමාන්ඩ්!

දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා ජනවාරි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කර තිබේ.

ටෙන්ඩර්වලට කෙහෙළියගේ සම්බන්ධයක් නැහැ.වැරැද්ද නිලධාරීන්ගේ.ඇමති ළඟ තිබුණ සාක්ෂිත් CID යට!

ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබින් එන්නත ආනයනය කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ප්‍රශ්න සහගත තත්ත්වය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඉල්ලීම අනුව අද (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණි.

හිටපු සෞඛ්‍ය ලේකම් අත්අඩංගුවට!

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

Popular

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

Subscribe

spot_imgspot_img