Tag: ආපදා

Browse our exclusive articles!

මහ ගං වතුරේ අලුත්ම තත්ත්වය මෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මහ ගං වතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (03) පස්වරුවේ අලුත්ම නිවේදනයක් නිකුත් කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නැවත දැනුම් දීමක්!

පවතින අයහපත් කාළගුණ තත්ත්වය නිසා මතු වන හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 23කට බලපෑම්.සුරක්ෂිත මධ්‍යස්ථාන 25ක් ක්‍රියාත්මකයි!

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 261 ක පවුල් 13584 ක් පුද්ගලයින් 51895 ක් මේ වනවිට ආපදාවට ලක් වී ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ආපදාවල අඩුවක්.ජල ගැලීම් පහව යනවා.පුත්තලම සුරක්ෂිත මධ්‍යස්ථානවලින් ජනතාව ඉවත් වුණා – ආපදා අධ්‍යක්ෂ ජනරාල්

පෙර මෝසම් සක්‍රීය වීම නිසා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වාර්තා වූ ආපදා වල අඩු වීමක් පෙන්නුම් කරන අතර අවාසනාවන්ත ලෙස ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ආපදාවකට ලක්ව මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූ බව ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.

ඉදිරි දින ඉතා අවධානම්.සැලකිල්ලෙන් පසුවෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!

කැළණි,ගිං,කළු,නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන හෙයින් ගංගා ඉහළ ප්‍රදේශවලට වර්ෂාව තවදුරටත් ලැබෙන නිසා මෙම ගංගාවල පහළ සිටින අය ඉදිරි දිනවල ඉතා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා අවධාරණය කරයි.

Popular

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

Subscribe

spot_imgspot_img