Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
මොනවා කළත් ආණ්ඩුව IMF 40 වෙනි කොන්දේසිය ඉටුකරන්නේ නෑ – ගම්මන්පිල
පුවත්
ASK
-
September 26, 2023
මේ වන විට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි 52න් 38ක් ඉටුකර් තිබෙන නමුත් 40 වෙනි කොන්දේසිය නම් ඉටු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේය.
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව IMF නියෝජිතයන් හමුවෙයි – බදු ගැටළුව එතැනමයි!
පුවත්
ASK
-
September 26, 2023
වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර ඊයේ (25) රාත්‍රියේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී සාකච්ජාවක් පැවැත්වුණි.
පසුගිය වසරට සාපේක්ෂව රටේ තත්ත්වය බෙහෙවින් යහපත් – අලි සබ්රි
පුවත්
Rashika Sandamali
-
September 26, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ANI ප්‍රවෘත්ති ඒජන්සිය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ඉන්දියාව වේගයෙන්ම වර්ධනය වන විශාලතම...
පාස්කු මහ මොළකරුවන් ඇල්ලුවේ නැත්නම් ඔවුන් යළි ක්‍රියාත්මක වෙන්න පුළුවන්!
පුවත්
ASK
-
September 26, 2023
රට තුළ සිටින පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර නොගතහොත් දේශපාලන වශයෙන් බලය හුවමාරු වීමකදී ඔවුන් නැවත ක්‍රියාත්මක වී කටයුතු කිරීමට හැකියාව තිබෙන බව සමගි ජන බලවේගයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා අවධාරණය කරයි.
2024 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය
දේශපාලන පුවත්
RN
-
September 26, 2023
2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල්...
1
...
762
763
764
...
1,220
Page 763 of 1,220
Popular
චීන ඇමරිකා ගැටුමක තවත් ආරම්භයක්…?
Rashika Sandamali
-
December 29, 2025
චීන මහජන විමුක්ති හමුදාව තායිවාන දූපත වටා විශේෂ යුද අභ්‍යාසයක!
විදෙස්
December 29, 2025
0
කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර යුද කලාප සේනාංකය...
පාස්ටර් ජෙරොම් සහ කතෝලික පල්ලිය අතර වන කලබගෑනිය!
විශේෂාංග
December 29, 2025
0
දෙසැම්බර් 28, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ කතෝලික පල්ලියේ නිහඬතාවය...
එක්සත් ජනපදය එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඩොලර් බිලියන 2 දක්වා දැවැන්ත කප්පාදුවක්!
විදෙස්
December 29, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් ප්‍රතිසංස්කරණ ඉල්ලා...
බීමතින් රිය පදවන අයට නීති දැඩි වෙයි. කරමුලටම හිර කරයි!
පුවත්
December 29, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉදිරියේදී බීමත්ව සහ අපරික්ෂාකාරීව රිය ධාවනය කළහොත්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.