පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන අර්බුදය
Search
Browse our exclusive articles!
ඇතිතරම් ඉන්ධන තියනව නං ඇයි ජනතාව පෝලිම්වල ? කෝ විදුලිය ? – ආනන්ද පාලිත
පුවත්
UN
-
March 14, 2022
හදිසියේ විශාල ප්රමාණයකින් ඉන්ධන මිල ඉහළ දැමීමට හරහා ආණ්ඩුව ඉතා බරපතල ලෙස ගසාගමින් සිටින බවට සමගි ඒ්කාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා චෝදනා කරනවා. මේ වනවිට රටතුළ පවතින්නේ මීට මාස කිහිපයකට පෙර ආනයනය කළ ඉන්ධන තොග බවත්, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීම එම ඉන්ධන තොග සඳහා කිසිසේත්ම බල නොපාන බවත් ඔහු පෙන්වා දෙනවා.
මගී බස්වලට ඩීසල් දුන්නෙ ඩිපෝ 03 කින් විතරයි, වැඩේ සම්පූර්ණ අසාර්ථකයි – බස් ගැමුණු
පුවත්
UN
-
March 6, 2022
මගී බස්රථ ධාවනය සඳහා අවශය ඉන්ධන නිකුත් නොකිරීම හේතුවෙන් හෙට දිනයේදීද ධාවනය කළ හැක්කේ සමස්ත බස්රථවලින් 25% ක් පමණක් බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. රාත්රී කාලයේ බස්රථ ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිටිනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
තෙල් අර්බුදයක් තිබුණේ නෑ. දේශපාලන අවබෝධයක් නැති ඇමතිගේ ප්රකාශ නිසා ජනතාව කලබල වුණා – මහින්ද (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 6, 2022
ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන අර්බුදයක් නොතිබුණු බවත් ජනතාව කලබලයට පත්ව පෝලිම්වල එකතු වීමට හේතුවුණේ පළපුරුද්දක් නොමැති, දේශපාලන අවබෝධයක් නොමැති උදය ගම්මන්පිල ඇමතිවරයාගේ ප්රකාශ බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
1
...
13
14
15
Page 15 of 15
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්රදේශයේදී...
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්ය ඩග්ලස්...
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.