Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්ධන හිඟය
Search
Browse our exclusive articles!
බවුසර් වලට දිගටම තර්ජනය කළොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවනවා – ඇමති කංචන
පුවත්
RN
-
May 21, 2022
ඉන්ධන ප්‍රවාහන බවුසර්වලට ජනතාව සිදුකරන බලපෑම් සහ තර්ජන අඛණ්ඩව පැවතුණහොත් ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ආණ්ඩුව තොග රැස් කරගෙන ලබන සතියේ ඉන්ධන මිල වැඩි කරන්නයි යන්නේ – ආනන්ද පාලිත
පුවත්
RN
-
May 21, 2022
ආණ්ඩුව මේ සූදානම් වන්නේ ඉන්ධන තොග රැස් කරගෙන ලබන සතියේදී ඉන්ධන මිල ඉහළ නැංවීමට බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසයි.
ෂෙඩ් එකේ තෙල් තියෙනවාද දැනගන්න ඇප් එකක් … !!
පුවත්
RN
-
May 20, 2022
පවතින ඉන්ධන අර්බුදය අවම කිරීම වෙනුවෙන්, ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය තොරතුරු පාරිභෝගිකයන්ට ලබා දීමට, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට සහ ඉන්ධන තොග ලැබෙන වේලාවන් දැනුවත් කිරීමට සකස් කර ඇති අවශ්‍ය තාක්ෂණික පහසුකම් ලබාදීමේ
පෝලිමේ හිටියාට දෙන්න පෙට්‍රල් නෑ. පෝලිම්වල ඉන්න එපා – ඇමති කංචන
පුවත්
RN
-
May 18, 2022
අද (18) සහ හෙට (19) යන දෙදින තුළ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා සීමාසහිත පෙට්‍රල් ප්‍රමාණයක් පමණක් නිකුත් කෙරෙන බැවින් ඉදිරි දින දෙකෙහි පෙට්‍රල් ලබාගැනීම සඳහා පෝලිම්වල නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවට දැනුම් දෙයි.
ඉන්ධන පිරවුම්හල් දිසාපතිවරුන් යටතට – අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛතාවය
පුවත්
UN
-
May 17, 2022
රටතුළ මතුව ඇති ඉන්ධන හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන නිකුත් කිරීමට ප්‍රමුඛතාවය ලබාදීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය ඇතුළු හඳුනා ගත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය හිමි වේ.
1
...
4
5
6
...
11
Page 5 of 11
Popular
ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංගය ගැන කථානායකගේ තීරණය අද
RN
-
September 9, 2025
හෙට වෙන්නේ මොකක්ද කියලා දන්නෙත් නැති, දැනෙන්නෙත් නැති සමාජයක් ….
තීරු ලිපි
September 9, 2025
0
පොදුවේ ගත්තම ලංකාවේ මිනිස්සු ජීවත්වෙන්නෙ අවබොධයකින්, කල්පනාවකින් නෙමේ.. අපේ...
අත්අඩංගුවට ගත් රසායන ද්‍රව්‍ය කන්ටේනර් දෙක ගැන සත්‍යය තොරතුරු රජය හෙළිදරව් කළ යුතුයි – සජිත්
දේශපාලන පුවත්
September 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය...
නිධන් හෑරීම : කොළඹ නියෝජ්‍ය පොලිස්පති සහ ඔහුගේ බිරිඳ ඇතුළු 9 දෙනා යළි රිමාන්ඩ්
පුවත්
September 9, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල නිධන් හෑරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...
ඉටුනොවූ යුක්තියේ පසුවිපරම – නිමලරාජන් ඝාතනයේ නඩු වාර්තාව එළිදක්වයි! (PHOTOS)
PHOTO STORY
September 8, 2025
0
කොළඹ LNW: ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී නිමලරාජන් මෛල්වාගනම්ගේ නඩු විභාගයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.