Tag: ඉන්ධන

Browse our exclusive articles!

පිරවුම්හල් ළඟ වාහන පෝලිම් – තෙල් සංස්ථාව ලඟ බවුසර් පෝලිම් – ඩොලර් නැතුව ඉන්ධන නෞකා මුහුදේ

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මේ වනවිටත් ඉන්ධන පිරවුම්හල් සැළකිය යුතු ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.

තෙල් සංස්ථාවට ණය දීම ගැන මහබැංකුවෙන් රාජ්‍ය බැංකුවලට උපදේශයක්

නියමිත ණය සීමාව ඉක්මවා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ණය නිකුත් නොකරන ලෙස ශ්‍රී ලංකා මහබැංකුව විසින් රාජ්‍ය බැංකු වෙත උපදෙස් ලබාදී තිබේ.

බදු සහන නොදුන්නොත් ඩීසල් 52කින් වැඩිවෙයි, දුන්නත් පොඩි ගාණකින් වැඩිවෙයි – ගම්මන්පිල (VIDEO)

ඉන්ධන සඳහා බදු සහන ලබාදුනහොත් ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රතිශතය අවම කරගත හැකි වනු ඇති බවත් බදු සහනත් නොදී ඉන්ධන මිල වැඩිකිරීමකුත් සිදු නොකළහොත් රටට ඉන්ධන ගෙන්වීම නතරකිරීමට සිදුවනු ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

හෙට දකුණු පළාතට පැය 03 ක් අනෙක් පළාත්වලට පැයක් විදුලිය කැපෙයි

දකුණු පළාතේ ජනතාවට පමණක් පෙරවරු 8.30 - පස්වරු 4.30 අතරතුර කාලයේදී පැය 03 ක විදුලි කප්පාදුවක් සඳහා මුහුණදීමට සිදුවනු ඇත. දකුණු පළාත සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ එම පළාතට විදුලිය සපයන ජලාශ කිහිපයක ජල මට්ටම අවම මට්ටමක් දක්වා පහත වැටීමයි.

අපි නිසා මෙහෙම හරි තෙල් ගෙනාවා, ජනතාව විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනෙ – රෝහිත

කොතරම් ඩොලර් අර්බුදයක් තිබුණත් මේ ආකාරයෙන් හෝ ඉන්ධන රටට රැගෙනවිත් මේ ආකාරයෙන් හෝ විදුලිය ලබාදීමට වත්මන් රජයට හැකිවී තිබෙන බවත් ජනතාව තත්වය අවබෝධ කරගෙන විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කළයුතු බවත් අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Popular

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

Subscribe

spot_imgspot_img