පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ගෑස් හිගය
Search
Browse our exclusive articles!
ජනතාව පෝලිමේ සිටියදී රාජ්ය ඇමති ගෑස් සිලින්ඩර් 200 ක් රැගෙන ගිහින් – රත්ගම උණුසුම් වෙයි
පුවත්
UN
-
March 23, 2022
ගාල්ල රත්ගම ප්රදේශයේ ගෑස් පෝලිමක රැඳී සිටි ජනතාවගේ විරෝධයක් හේතුවෙන් උණුසුම් තත්වයක් ඇතිවිය.
ලබන සඳුදායින් පස්සේ ගෑස් වෙළඳපොලට එවන්න මැදිහත් වෙනවා – ඇමති ලසන්ත
පුවත්
RN
-
March 23, 2022
ලබන සඳුදායින් (27) පසු වෙළඳපොලට අඛණ්ඩව ගෑස් සැපයීම සඳහා මැදිහත්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
මට ගෑස් සිලින්ඩරයකින් ගැහුවා කියන කතාව අමූලික බොරුවක් – ඇමති කනක
පුවත්
RN
-
March 22, 2022
කෑගල්ල ප්රදේශයේ පැවති ජනතා විරෝධතාවක් අතරතුර තමන්ට ගෑස් සිලින්ඩරයකින් පහරදී ඇති බවට මාධ්ය සහ සමාජ මාධ්ය ජාල ඔස්සේ පැතිර යන පුවත් අසත්ය බව රාජ්ය අමාත්ය කනක හේරත් මහතා පවසයි.
ගෑස් නෞකාවලට මුදල් ගෙව්වා – ජනාධිපති ලේකම් කාර්යාලය
පුවත්
UN
-
March 17, 2022
කොළඹ වරාය ආසන්න මුහුදේ සතියකට වැඩි කාලයක් තිස්සේ නැංගුරම් ලා තිබූ ගෑස් නෞකා දෙකට ගෙවීම් සිදුකර අවසන් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසනවා. ඒ අනුව අදාල නෞකාවල ගබඩා කර ඇති ගෑස් තොග කඩිනමින් ගොඩබෑම සිදු කරනු ඇත.
ගෑස් නෞකා සති දෙකක් තිස්සේ මුහුදේ – ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි
පුවත්
UN
-
March 16, 2022
රටතුල ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් ගෑස් පිරවීමේ හා බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බව ගෑස් සමාගම් පවසනවා. මීට දින 06 කට පමණ පෙර ගෑස් මෙට්රික් ටොන් 30,000 ගොඩබා ඇති අතර එම ගෑස් තොග දින දෙකක් තුළ බොදාහැර අවසන් කර තිබෙනවා.
1
2
Page 1 of 2
Popular
ඉරානයට එරෙහිව අද ප්රහාරයක් එල්ල විය හැකි බව ට්රම්ප් කියයි
Sashikala Madhushani
-
October 25, 2026
බ්රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්රසීල ජනාධිපතිවරණයේ...
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය
පුවත්
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක...
පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි
දේශපාලන පුවත්
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්ය ඒ....
දැන් කොළ හැලෙන කාලෙ !
සයිබර් පවුර
October 25, 2026
0
සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.