Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
නාමල් රාජපක්ෂ
Search
Browse our exclusive articles!
ජනතාව පෝලිම්වල තියන්න බෑ, නිළධාරීන් නිවාඩු ගන්නැතුව වැඩකළ යුතුයි – නාමල්
පුවත්
UN
-
March 22, 2022
ජනතාව පත්ව සිටින දුෂ්කරතාවලින් ඔවුන් මුදවා ගැනීම සඳහා ආණ්ඩුව අවශ්‍ය සියලු පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ජනතාව පෝලිම්වල රස්තියාදුවෙමින් විඳින දුෂ්කරතා පිළිබඳව ආණ්ඩුවට පැහැදිලි අවබෝධයක් තිබෙන බවයි ඇමතිවරයා පවසන්නේ.
ඇමති නාමල් මාලදිවයිනේදී ජල ක්‍රීඩා ප්‍රවර්ධනය කරයි (VIDEO)
ක්‍රීඩා
RN
-
March 19, 2022
මාලදිවයිනේ සංචාරයක නිරත වී සිටි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙරේදා (17) දිනයේදී එරට ජල ක්‍රීඩා ප්‍රවර්ධන වැඩසටහනකට සහභාගී වී තිබිණි.
විදුලිය කප්පාදු කරන්නේ නැහැ කියල තියෙද්දිත් එයම සිදුවෙනවානම් එය කඩාකප්පල්කාරී වැඩක් – නාමල්
පුවත්
ashika brahmana
-
March 8, 2022
විදුලිය කප්පාදු නොකරන බවට වචනයක් දී තිබියදී එය සිදුවන්නේ නම් එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් ඒ ගැන සොයා බලා නීතිය ක්‍රියාත්මක කැල යුතුව ඇති බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ධම්මිකගේ “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන”ට කැබිනට් අනුමැතිය !
ව්‍යාපාරික
RN
-
March 8, 2022
ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කරන ලද විශිෂ්ඨ යෝජනාවක් වූ "ස්වර්ණමය පාරාදීසය වැඩසටහන"ට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
මේක ඉතා අසීරු කාලයක්. අපි මේ හැමදේම කරන්නෙ ලේසියෙන් නෙවෙයි අපෙ හාමුදුරුවනේ – නාමල්
පුවත්
RN
-
February 6, 2022
රජය දැවැන්ත සංවර්ධනයක් සමගම ජනතා සුබසාධනය ද පවත්වාගෙන යන නමුත් මේ සියල්ල සිදුකරන්නේ ඉතාමත් අසීරුවෙන් යැයි අමතක නොකළ යුතු බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
1
...
59
60
61
62
Page 60 of 62
Popular
ව්යසනයයේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීම සහ සහන සේවා කටයුතුවලදී නාවික හමුදාව ඉටු කරන ලද කාර්යභාරය අති විශිෂ්ටයි -ජනපති
Rashika Sandamali
-
December 14, 2025
Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!
සංවර්ධන පුවත්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...
කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!
පුවත්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : පසුගිය දින...
ගාසා තීරයේදී ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රායිඩ් සාද් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි
විදෙස්
December 14, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...
සහන සැලසීමේ යාන්ත්‍රණය හොඳින් ක්‍රියාත්මක වෙනවා :රු. බි 13ක් ලබා දුන්නා – හර්ෂණ සූරියප්පෙරුම
පුවත්
December 14, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : ඊයේ (13) පැවති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.