Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
පාඨලී චම්පික රණවක
Search
Browse our exclusive articles!
අපි හදලා දුන්න දේ ඇයි විනාශ කරන්නේ – චම්පික
පුවත්
ASK
-
September 5, 2023
අවුරුදු 3ක් තිස්සේ, කොළඹ මහා නගර සභාව සහ ආණ්ඩුවේ ආයතන කොළඹ නගරයේ ඇළ මාර්ග සහ කාණු පද්ධති නිසි ලෙස නඩත්තු කර නොමැති බවත්, අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ දී තමන් ගොඩනගා දුන් දේ විනාශ කර දමා ඇති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය ඉන්නේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් ද?
පුවත්
ASK
-
August 24, 2023
ජාවාරම්කාර ව්‍යාපාරික පැලැන්තිය සිටින්නේ රටේ පාර්ලිමේන්තුවට, මුදල් අමාත්‍යාංශයට ඉහළින් නම් එය මේ රටේ යුක්තිය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අලුත් ආර්ථික මාදිලියකට අපි සූදානම් – චම්පික
පුවත්
ASK
-
August 21, 2023
දකුණෙන් ආ හොර මුලක් විසින් කොල්ල කා, බංකොලොත් කරන ලද රටට නැවත අභිමානය ගෙන ආ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
මේ යන විදිහට නම් 2048ත් බංකොලොත්!
පුවත්
ASK
-
August 18, 2023
2023 රාජ්‍ය මූල්‍ය වගවීම් වාර් තාව අනුව, ලංකාව මූල්‍ය හා ආර් ථික තත්ත්වය අතින් තවත් පහළට ගොස්, 2048 දී හෝ බංකොලොත් බවින් මිදීමේ හැකියාවක් රජය ගෙන යන වැඩපිළිවෙළ ඔස්සේ ළඟා නොවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක,පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
13 බලාත්මක කරනවා නම් බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කළ යුතුයි!
දේශපාලන පුවත්
ASK
-
August 14, 2023
වන සංශෝධනය බලාත්මක කිරීම සිදුවිය යුත්තේ රටේ ජනවාර්ගික සුළු ජනකොටස් ඇතුලු සියලුම ප්‍රජාවන් රාජ්‍ය බලයට සාධාරණව හා සාධනීයව හවුල් කර ගැනීමේ බහුවිධ ප්‍රජාතන්ත්‍රවාදී විධි ක්‍රම අනුගමනය කිරීම, රට මේ වන විට වැටි ඇති ආර්ථික ආගාධයෙන් මුදාගැනීම, ධනෝපායන හැකියාවෙන් යුතු රාජ්‍යයක් ලෙස රටේ ආර්ථිකය හා සම්පත් නැවත ප්‍රතිසංවිධානය කිරීම,හා විශ්ව සාධාරණ තිරසර සංවර්ධනය ප්‍රතිපත්ති අනුගමනය කරන රාජ්‍යයක් ලෙස ක්‍රියා කිරීම යන මුුලිකාංග ඇතුළත් සන්දර්භයක් මත පිහිටා සිටිමින් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.
1
...
21
22
23
...
33
Page 22 of 33
Popular
කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි
RN
-
December 20, 2025
රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?
කටකතා
December 20, 2025
0
එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...
වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය
පුවත්
December 20, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...
ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!
පුවත්
December 19, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...
ඔන්න ඇමෙරිකාවට යන්න තිබ්බ ග්‍රීන් කාඩ් එකටත් ට්‍රම්ප් පරිපාලනයෙන් තහනමක්! හේතුව: බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීම!
විදෙස්
December 19, 2025
0
සටහන – පුලී දෙසැම්බර් 19, කොළඹ (LNW): බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.