පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
විමල් වීරවංශ
Search
Browse our exclusive articles!
විමල්ලාට අද තීරණාත්මකයි : ශෂී වීරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව අද !
පුවත්
RN
-
March 10, 2022
ව්යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්යතාන්ත්රික විදෙස් ගමන් බලපත්රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව අද (10) ප්රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.
අපි හදපු ජනවරම බැසිල් පික්පොකට් ගැහුවා. අද රට පාලනය කරන්නේ ඔහුයි – විමල්
පුවත්
RN
-
March 8, 2022
තමන් පුරෝගාමීව කැපවීමෙන් නිර්මාණය කළ ජනවරම බැසිල් රාජපක්ෂ මහතා විසින් පික්පොකට් ගැසූ බවත් අද රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
විමල් සහ ගම්මන්පිල පසුපෙළට යන්න බෑ කියයි …
පුවත්
RN
-
March 8, 2022
අමාත්ය ධුරවලින් ඉවත් කරන ලද විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා අද (08) දිනයේදී පාර්ලිමේන්තුවේ තුන්වැනි සහ හතරවැනි පේළිවල අසුන් ගැන්වීම සඳහා අසුන් පනවා තිබුණත් එසේ පසුපෙළට යෑම ඔවුන් ප්රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
අගමැති මහින්දගේ කතාව මහා මෝඩ කතාවක් – විමල් වැට පැන මහින්දටත් අභියෝග කරයි (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 7, 2022
ඉන්ධන හිඟයක් රටේ නොතිබුණු බවටත් ඉන්ධන පෝලිම් නිර්මාණය වුණේ අත්දැකීම් නොමැති අයගේ යම් යම් ප්රකාශ නිසා බවටත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්රකාශය මහා මෝඩ ප්රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසයි.
අගමැතිතුමාගෙ ප්රකාශ හරිම හාස්යජනකයි – විමල් වීරවංශ
පුවත්
UN
-
March 7, 2022
රටතුළ ඉන්ධන හිගයක් ඇති වූයේ අමාත්යවරුන් විසින් පළකළ ව්යජ පුවත් නිසා බවට අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්රකාශය ඉතා හාස්යජනක බව හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා පවසනවා. අද පෙරවරුවේ මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
1
...
32
33
34
...
40
Page 33 of 40
Popular
“කාවන්තිස්ස” ඔබත් ගිහින්……
Rashika Sandamali
-
October 16, 2026
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බදින්න හැදු භික්ෂුන් වහන්සේලා විහාර මහා දේවි උද්යානයට!
පුවත්
October 16, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස...
කැරපොත්තන්ගේ ජනතාවාදී පක්ෂ රැලියට පෙර නවදිල්ලියේ පොලිස් ආරක්ෂාව දැඩි කෙරේ
විදෙස්
October 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 16 : ඉන්දියාවේ තරුණ...
රෝද හතරෙන් අහසටත්! මස්ක්ගේ නවතම ටෙස්ලා මෝටර් රථය ලෝකයම මවිත කරයි!
විදෙස්
October 16, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 16, LNW (කොළඹ): විද්යා ප්රබන්ධ චිත්රපටවලට පමණක් සීමා...
ශිරන්ති රාජපක්ෂට ඇප !
දේශපාලන පුවත්
October 16, 2026
0
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.