පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
සජිත්
Search
Browse our exclusive articles!
රන්ජන් හෙට නිදහස් – රන්ජන් බලන්න ගිය සජිත්
පුවත්
UN
-
February 3, 2022
නිදහස් දිනයේ රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලැබෙතැයි තමන් දැඩිව විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමට අද (03) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත යෑමෙන් අනතුරුවයි.
එජාපය සමඟියට එකතු කරගැනීමේ මෙහෙයුම දැනටමත් ක්‍රියාත්මකයි – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
January 30, 2022
සමඟි ජන බලවේගය හැම විටම විවෘත අතර මේ රටේ දේශපාලන ප්‍රතිපත්ති සහ අදහස් දරන සියලු අයගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවට එරෙහිව එකපෙළට සිටගමු යන්න යැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
රට ගොඩනගන ජාතික වැඩපිළිවෙලට සියලු පක්ෂ,නායකයින් කොන්දේසි විරහිතව අපි ගන්නවා – තිස්ස (VIDEO)
පුවත්
ASK
-
January 29, 2022
රට ගොඩනගන ජාතික වැඩපිළිවෙලට සියලු පක්ෂ සහ නායකයින් ගන්න හැකි නම් අපි කොන්දේසි විරහිතව ඔවුන් එක් කරගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
කාලිංග මාඝලා අතීත ශිෂ්ටාචාරය වැනසුවා. මේ ආණ්ඩුව කෘෂිකර්ම ශිෂ්ටාචාරය වැනසුවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 29, 2022
උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ බවත්, වර්ථමාන ආණ්ඩුව රටේ කෘෂිකර්ම ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
භූගෝලීය සීමාවකට කොටු වෙලා රටක් ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත් (VIDEO)
පුවත්
RN
-
January 26, 2022
ඉතිහාසයේ කොළඹට කිරි ගමට කැකිරි වැනි අදහස් සමාජගත වුණේ එක්තරා කොටසක් පමණක් කේන්ද්‍රගත කරමින් සිදු වූ සංවර්ධන ක්‍රියාවලිය හේතුකොටගෙන බවත්, භූගෝලීය වශයෙන් කොටස් වෙන්කර රටක් සංවර්ධනය කරන්නට නොහැකි බවත්, සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ සෑම කොටසකටම සමාන ලෙස ගලා යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
1
2
3
...
11
Page 1 of 11
Popular
ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!
Rashika Sandamali
-
April 1, 2026
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික දැක්ම පිළිබඳ සාකච්ඡාවක්
පුවත්
April 1, 2026
0
රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු...
ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල වහලුන් නොවී දැන්වත් රටේ ජනතාව වෙනුවෙන් සුබසාධන වැඩපිළිවෙලක් ආරම්භ කරන්න – විපක්ෂ නායක සජිත්
දේශපාලන පුවත්
April 1, 2026
0
අප්‍රේල් 01, කොළඹ LNW : දිනෙන් දින අප රටේ ජනතාවගේ...
තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!
පුවත්
April 1, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...
2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?
පුවත්
April 1, 2026
0
රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.