පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
හර්ෂ ද සිල්වා
Search
Browse our exclusive articles!
වසර 11කට පෙර රොකට් යවපු රටක්.හැබැයි අද බංකොලොත්.මොකද හිතෙන්නේ?
දේශපාලන පුවත්
ASK
-
November 23, 2023
ශ්රී ලංකාව මීට වසර 11 කට පෙර රොකට් යවපු රටක්. හැබැයි අද බංකොලොත්. මොකද හිතෙන්නේ? යනුවෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මුහුණු පොතට සටහනක් එක්කර තිබුණි.
රනිල් ගැන තවත් නම් බලාපොරොත්තුවක් නැහැ – හර්ෂ
දේශපාලන පුවත්
ASK
-
November 17, 2023
ආර්ථිකය විනාශ කළා යැයි අධිකරණය පවා තීන්දු කර තිබෙන කල්ලියක ග්රහණයට හසුවූ රනිල් වික්රමසිංහ මහතාගෙන් රට ගොඩනැගීමේ ආර්ථික දැක්මක් බලාපොරොත්තු විය නොහැකි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
මධ්යම රාත්රියේ ගැසට් අවභාවිතා කරන සුපිරි සමගම්වලට ආදායම් බදු පනවන්න – කෝප් කමිටුවෙන් නියෝග
පුවත්
ASK
-
November 8, 2023
නැතිවූ ආදායමට සරිලන ගෙවීමක් ලෙස ‘සුපිරි ලාභ’ ලබා ගැනීම සඳහා ‘මධ්යම රාත්රියේ ගැසට්’ අවභාවිතා කරන සමාගම් මත ආදායම් බදු පැනවීමක් කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) මුදල් අමාත්යාංශයේ නිලධාරීන්ට නියෝගයක් නිකුත් කරමින් පැවසුවේය.
රජයේ බදු ආදයම වැඩිකරගන්න සමඟියෙන් විකල්ප යෝජනා!
පුවත්
ASK
-
October 8, 2023
රජයේ බදු ආදායම වැඩි කරගැනීම සඳහා සමගි ජන බලවේගය විසින් විකල්ප යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
IMF නිර්දේශ 16 ක් හර්ෂ අනාවරණය කරයි !
දේශපාලන පුවත්
Rashika Sandamali
-
October 5, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී අනාවරණයක් කළේය. ඒ ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) විසින් ශ්රී ලංකාව...
1
...
13
14
15
...
24
Page 14 of 24
Popular
නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!
Radhika
-
October 21, 2026
චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!
විදෙස්
October 21, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්රිතාන්යයේ චාල්ස් රජු, ඕමාන...
මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ
විදෙස්
October 21, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්රමුඛතම...
ආණ්ඩුවේ යටි හිත!
විශේෂාංග
October 21, 2026
0
උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
දේශපාලන පුවත්
October 21, 2026
0
කොළඹ LNW:ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.