Tag: Jimmy Carter

  • Jimmy Carterගේ අභාවය වෙනුවෙන් ජනපතිගේ ශෝකය!

    Jimmy Carterගේ අභාවය වෙනුවෙන් ජනපතිගේ ශෝකය!

    රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ (LNW):

    X සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , අමෙරිකානු හිටපු ජනාධිපති Jimmy Carterගේ අභාවය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ පිරිසට සහ ඥාතීන්ට, තම බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.

    ජනාධිපතිවරයා සිහිපත් කර ඇත්තේ, ජිමි කාටර් මහතා සිය ජීවිතය පුරා මානව හිමිකම් සහ මානුෂීය කටයුතු වෙනුවෙන් නොසැලෙන කැපවීමකින් කටයුතු කර ඇති අතර, ඒ වෙනුවෙන් ඔහුට 2002 දී නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බවයි.