Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
EPF, ETF අධිභාර පනතට අදාල නෑ – නීතිපති අධිකරණයට දැනුම් දෙයි
පුවත්
UN
-
March 2, 2022
සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල අධිභාර පනත් කෙටුම්පතට යටත් නොවන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දී තිබෙනවා. මීට අමතරව තවත් අරමුදල් 11 ක් අධිභාර පනත් කෙටුම්පතෙන් ඉවත් කර ඇති බවයි නීතිපතිවරයා දැනුම් දී තිබෙන්නේ.
බොරතෙල් මිල වේගයෙන් ඉහළ යද්දී ඉම්රාන් ඛාන් ඉන්ධන මිල පහත දමයි
විදෙස්
UN
-
March 2, 2022
ඒ අනුව පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දමා ඇති අතර විදුලි ගාස්තු ඒකකයකින් රුපියල් 05 බැගින් පහත දමා තිබෙනවා. අගමැතිවරයා පොරොන්දු වී තිබෙන්නේ මීලඟ අයවැය තෙක් කිසිදු හේතුවක් මත ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ නොදමන බවයි.
SL දේශය සමගින් දර්ශන හඳුන්ගොඩ අලුත් වැඩක
පුවත්
UN
-
March 2, 2022
මෙතෙක් කල් SL vlog හරහා රටම හඳුනා ගත් දර්ශන හඳුන්ගොඩ අලුත් වැඩකට අතගසා තිබෙනවා.
චණ්ඩියෙක් යනු ක්ෂිතියක්ද ? – මහේෂ් හපුගොඩ
පුවත්
UN
-
March 2, 2022
විජය කුමාරණතුංග, ගාමිණි ෆොන්සේකා, ජීවන් කුමාරණතුංග, උතුවන්කන්දේ සරදියෙල්, රොබින් හුඩ්, මෙල් ගිබ්සන්, ක්ලින්ට් ඊස්ට්වුඩ් යන ඕනෑම කෙනෙක් ගත්තොත් එක් අවස්ථාවක හෝ වෙනත් අවස්ථාවක චන්ඩියෙක්ගේ භූමිකාව රඟපාල තියනවා. තවත් සුවිශේෂ කළොත් එයාල 'පුරුෂ චන්ඩි' කියල කියන්නත් පුළුවන්.
වැඩවර්ජන ඔක්කොම ජිනීවා වලට පේන්න – වෛද්‍ය බෙල්ලන (VIDEO)
පුවත්
ashika brahmana
-
March 2, 2022
ආරම්භ වී තිබෙන ජිනීවා මානව හිමිකම් සැසි වාරය අවසන් වූ පසු මෙම වැඩවර්ජන අවසන් වන අතර යළි වැඩවර්ජන සක්‍රීය වන්නේ ලබන සැප්තැම්බරයේ ජිනීවා මානව හිමිකම් කොමිසම රැස්වන විට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේය.
1
...
7,230
7,231
7,232
...
7,508
Page 7,231 of 7,508
Popular
Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!
Radhika
-
August 25, 2025
මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති
පුවත්
August 25, 2025
0
නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...
ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට
දේශපාලන පුවත්
August 25, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...
සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!
දේශපාලන පුවත්
August 25, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...
රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්
කටකතා
August 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.