Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
කෝප් සභාපති ධුරය යළිත් චරිත හේරත්ට
පුවත්
UN
-
February 10, 2022
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා තේරී පත්ව තිබෙනවා. ඔහු මීට පෙරද කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
SLTDA සභාපති කිමාලි අදත් අධිකරණය මඟහරි – නඩුව යළි සඳුදා කැඳවීමට නියෝග
පුවත්
ashika brahmana
-
February 10, 2022
රියල්ටි ලෙෂර් (පුද්) සමාගම (Lanka Realty Leisure (Pvt) Ltd) විසින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ පවරා තිබෙන නඩුව අද (10) දින කැඳ වූ අතර අධිකරණයේ නියෝගයක් උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයේ පෙනී සිටිය යුතු වුවත් ඔවුන් අද දින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
ජනවරම ටෙස්ට් කරන්න සමඟිය ලෑස්තියි. පුළුවන් නම් ඡන්දයක් තියන්න!
පුවත්
ashika brahmana
-
February 10, 2022
අගමැතිවරයාගේ අභියෝගය භාරගැනීමට සමඟි ජන බලවේගය සූදානම් හෙයින් ආණ්ඩුව විසින් බයේ කල් දැමූ පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
මානව පොසිල නව මානයකට
විදෙස්
MIAP
-
February 10, 2022
මානව පොසිල නව මානයකට
උසස් පෙළට සුදුසුකම් නොලද සිසුන්ට වෘත්තීය පුහුණුව!
පුවත්
ashika brahmana
-
February 10, 2022
2020 වර්ෂයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව අ.පො.ස උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් මිනිස් බල සහ රැකිරක්ෂා දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කොට තිබේ.
1
...
7,269
7,270
7,271
...
7,463
Page 7,270 of 7,463
Popular
උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද
Rashika Sandamali
-
August 17, 2025
තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...
පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...
අතීත පෞඩත්වය අවුස්සන, අලුත් රෙදිපිළි තාක්ෂණය එක්ක හාද අලුත් ක්‍රිකට් ඇදුම
ක්‍රීඩා
August 17, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC), නිල...
ඊශ්‍රායලය විසින් යේමන් අගනුවරට බෝම්බ හෙලයි
විදෙස්
August 17, 2025
0
සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල නාවික හමුදාව...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.