Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
කිරි තේ එකටත් අපමණ අගයක් – රුපියල් 100 දක්වා ඉහළ යයි
පුවත්
UN
-
March 20, 2022
ආපන ශාලාවල අලෙවි කරන කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.
තෙවැනි වරටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි !
පුවත්
UN
-
March 20, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (20) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බොරතෙල් තොග සංස්ථාව සතුව නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි සභාපතිවරයා පවසන්නේ.
වෙරළ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තේරීම් කමිටුවට සාධාරණය ඉටු කරති
ක්‍රීඩා
CN
-
March 20, 2022
බර්මින්ග්හැම් හී පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ පිරිමි කණ්ඩායම සුදුසුකම් ලබා ගත් අතර එම කණ්ඩායම් තේරීම්...
රුසියාවට එරෙහිව සිටගන්න – ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසක් දන්වයි
පුවත්
UN
-
March 20, 2022
රුසියාව විසින් යුක්රේන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක කරන යුදමය ආක්‍රමණයට සෘජුව විරෝධය පළ කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් 14 ක් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.
ඛනිජ තෙල් අර්බුදයෙන් ගොඩ එන්න දසවැදෑරුම් යෝජනාවලියක් – ඉරිදාට වාහනවලට නිවාඩු !
පුවත්
UN
-
March 20, 2022
සමස්ත ලෝකයම මේ වනවිට මුහුණ දී සිටින ඛනිජ තෙල් අර්බුදය හමුවේ දෛනික ඉන්ධන ඉල්ලුම අවම කිරීම සඳහා වූ දසවැදෑරුම් යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්ති නියෝජිත ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙනවා.
1
...
7,617
7,618
7,619
...
7,967
Page 7,618 of 7,967
Popular
හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි
ASK
-
November 21, 2025
මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
කටකතා
November 21, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...
නැගිට්ට වේලේ පටන් තෙරපෙන කාර්යබහුල ලෝකයේ, මනසට සැනසුමක් ගෙනෙන යුරෝපීය ගමනාන්තයන් කිහිපයක්!
විශේෂාංග
November 21, 2025
0
සටහන – පුලී නොවැම්බර් 21, කොළඹ (LNW): ඉතාම සාමකාමී ලෙස සෑම...
මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක්!
සංවර්ධන පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...
නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.