Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Lanka News Web
Search
Browse our exclusive articles!
‘රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න’ හිටපු පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්!
විශේෂාංග
CN
-
February 13, 2022
සංවර්ධනය යැයි කියාගන්නා අධිවේගී මාර්ග, නෙලුම් කුලුණු, අතිරේක ගුවන් තොටුපලවල්, නැව් නොඑන වරායවල්, මිනිසුන් නොයන දැවැන්ත සම්මන්ත්රණ ශාලා ආදී මෙකී නොකී දෑ තනන්නේ ආර්ථිකය...
දුෂ්මන්ත චමීර කෝටි 02 කට අලෙවි වෙයි
ක්‍රීඩා
UN
-
February 13, 2022
ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 කට අලෙවි වී තිබෙනවා.
අපේ ඥාතීන්ට මොකද උනේ කියලවත් කියන්න – ජනපතිගේ වව්නියා සංචාරය අතරතුර උතුරේ කාන්තාවෝ විරෝධාවයක !
පුවත්
UN
-
February 13, 2022
මෙම සංචාරය අතරතුර උතුරේ කාන්තාවන් පිරිසක් විරෝධතාවයක නිරත වූ අතර ඔවුන් ජනාධිපතිවරයා හමුවීම සඳහා පා ගමනින් පැමිණියේය. මෙම පා ගමන සඳහා පොලීසියෙන් බාධා එල්ල වූ අතර ඔවුන්ට ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාව නොලැබිණි.
ඉන්ධන මිල වැඩිවෙන්නෙ ඇමති ගම්මන්පිලටත් හොරෙන්ද ?
පුවත්
UN
-
February 13, 2022
අවසන් වරට ඉන්ධන මිල ඉහළ දැමූ අවස්ථාවේදී මධ්‍යම රාත්රියේදී හදිසියේ මෙන් මිල ඉහළ දැමීම ප්‍රකාශයට පත් වූ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ විෂය බාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා හෝ ඒ පිළිබඳව නොදැන සිටි බවයි. මෙවරද ගම්මන්පිල ඇමතිවරයාටද හොරෙන් ඉන්ධන මිල ඉහළ යාම සිදුවීමට ඉඩ තිබේ.
අඳුරට සාප නොකර එක් පහනක් හෝ නිවා දමමු – මහජන උපයෝගීතා කොමිසම
පුවත්
UN
-
February 13, 2022
විදුලි අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජනතාවගේ සහයෝගයද ලැබිය යුතු බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. විශේෂයෙන් වැඩි විදුලි ඉල්ලුමක් සහිත පස්වරු 06 - 10 කාලසීමාව තුළ හැකිතරම් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි එම කොමිසම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
1
...
7,724
7,725
7,726
...
7,929
Page 7,725 of 7,929
Popular
නැඟී එන ආසියානු තරු අතරට කටාර් හී දී එක්වන ශ්‍රී ලංකා තරු
Nishman Ranasinghe
-
November 14, 2025
පකිස්තානයේ බෝම්බ ලංකාවේ ක්‍රිකට්වලට අටවන්න හදන දේශපාලනය
ක්‍රීඩා
November 14, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 14, කොළඹ LNW: බෝම්බ පිපිරීම නිසා මේ...
එක්සත් රාජධානියේ බිලියනපතියෙකු වන ජෝ ලුවිස්ට ට්‍රම්ප්ගෙන් සමාව
විදෙස්
November 14, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ටොටන්හැම් හොට්ස්පර්...
පාරට බැහැලා ආණ්ඩුව බය කරන්න ලෑස්ති වෙන්න එපා. අපි අපේ සතුරන්ට සමාව දෙන්නෙ නෑ – ටිල්වින් සිල්වා අනතුරු හඟවයි
දේශපාලන පුවත්
November 14, 2025
0
කවුරුන් හෝ වත්මන් ආණ්ඩුව වැට්ටවීමට 5000ක් පිරිස රැගෙන පාරට...
පහළ වායුගෝලයේ කැළඹීමක් – අද (14) කාලගුණය
පුවත්
November 14, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.