Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SJB
Search
Browse our exclusive articles!
22ට තුනෙන් දෙක නෙවෙයි සරළ බහුතරයවත් ලැබෙන්නේ නැහැ – ජී.එල්.
දේශපාලන පුවත්
ASK
-
July 24, 2024
22වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ තුනෙනේ දෙක නොව සරළ බහුතරය හෝ නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසුවේය.
පළාත් 9ට ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකභාවයෙන් ඉහළ හෙද පුහුණු මධ්‍යස්ථාන 9ක් – සජිත්ගෙන් පොරොන්දුවක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
July 24, 2024
සටහන - රුවන් නෙළුගොල්ල රටක මානව ප්‍රග්ධනය වර්ධනය කළ හැකි හොඳම වැඩපිළිවෙළ වන්නේ ගමේ නගරයේ පාසල ශක්තිමත් කිරීම බවත් දූදරුවන්ට ගුණාත්මක භාවයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ...
තොරතුරු තාක්ෂණ විෂයය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කිරීම අමනෝඥ ක්‍රියාවක්. මෙය වහාම නතර කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
July 23, 2024
සටහන - රුවන් නෙළුගොල්ල 2006 වසරේ සාමාන්‍ය පෙළ විෂය මාලාවට සම්බන්ධ කළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විභාග දෙපාර්තමේන්තුවෙන් ඇගයීම් කරනු ලබන...
පොහොට්ටුවට මත දෙකක් නැහැ. රනිල් තමයි සුදුසුම කෙනා – ඇමති කංචන
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් අතරින් වඩාත් සුදුසුම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.
(VIDEO):ආණ්ඩුවට යනවනම් යන්නේ ඉතින් බංකොලොත් අය තමයි – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
July 23, 2024
සමඟි ජන බලවේගයෙන් කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පාර්ශවය සමඟ එක්වීමට නියමිත බවට අවස්ථා ගණනාවකදීම කියවුණු නමුත් එවැන්නක් සිදුනොවන අතර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසු යම් කිසිවක් හෝ එලෙස යන්නේ නම් ඒ බංකොලොත් අය පමණක් වන බවත් සමඟියෙන් එලෙස කිසිවෙකු හෝ ආණ්ඩුව පාර්ශවයට යනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.
1
...
179
180
181
...
669
Page 180 of 669
Popular
මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති
Rashika Sandamali
-
August 25, 2025
ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට
දේශපාලන පුවත්
August 25, 2025
0
නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...
සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!
දේශපාලන පුවත්
August 25, 2025
0
කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...
රනිල් බලන්න හරිනි ගිය කතාව බොරුවක් – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්
කටකතා
August 25, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල "අගමැති හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක...
පාරේ යන සාමාන්‍ය මනුස්සයෙක්ගේ මුවඟට හිනාවක් ගේන්න වීදි කලාවට හැකිද?
විශේෂාංග
August 25, 2025
0
සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): හුණු වලින් හැඳ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.