Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
SLPP
Search
Browse our exclusive articles!
ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කිරීම ගැන සාකච්ඡාවක්වත් නෑ – ජී.ඇල්.
පුවත්
UN
-
January 22, 2022
ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා කිසිදු සූදානමක් නොමැති බව විදේශ අමාත්‍ය ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෝ නොමැති බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ.
බොරතලේ මිල ඩොලර් 100 ට යන ලකුණු – යළිත් තෙල් මිල ඉහළ යාමක් බලාපොරොත්තු වන්න !
පුවත්
UN
-
January 22, 2022
පෙබරවාරි මාසය වනවිට ශීත රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යාමට නියමිතව තිබෙන අතර මේ නිසා බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවනු ඇති බවට පුරෝකතනය කර තිබෙනවා.
පැයක දෙකක විදුලි කප්පාදුවට වඩා කර්මාන්තවල පැවැත්මට බලපාන වෙනත් ප්‍රශ්නයක් තිබෙනවා – විමල්
පුවත්
RN
-
January 22, 2022
පැයක දෙකක විදුලි කප්පාදුවකට වඩා රටේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පා සිටින ප්‍රධානතම අර්බුදය ආනයනික අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
අපේ හිතවතුන්ටත් උපකුලපති තනතුරු දෙන්න – පොහොට්ටු මැති ඇමතිවරු ජනපතිගෙන් ඉල්ලයි !
විශේෂ පුවත්
RN
-
January 22, 2022
වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුර තම හිතවතෙකුට ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපි යොමුකර ඇති බව වාර්තා වේ.
කලාවට වාරණ පැනවූ අඳුරු යුගයකුත් අපේ රටේ තිබුණු බව අමතක කරන්න එපා – මහින්ද (VIDEO)
පුවත්
RN
-
January 22, 2022
කලාකරුවන්ගේ අදහස් සීමා කරමින් කලාවට වාරණ පැනවූ අඳුරු යුගයක් මේ රටේ පැවති බව අමතක නොකළ යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
1
...
506
507
508
...
537
Page 507 of 537
Popular
ගැබිණි කත කළ අමුතු ජාවාරම!
Rashika Sandamali
-
December 21, 2025
හෙට සහ අනිද්දා දිවයිනට එන ඉන්දීය සහ චීන අමුත්තෝ !
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : මෙරට විපතට පත්...
සිරිමාව, චනිත්මා ගැන ආඩම්බර විය යුතුයි….
ක්‍රීඩා
December 21, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: මේ වන විට ලංකාවේ...
වෙනිසියුලාවේදී දෙවන තෙල් නවුකාවත් ඇමරිකාව අත්අඩංගුවට ගනී
විදෙස්
December 21, 2025
0
සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...
භාවිතය අත්හිටවූ ‘ඔන්ඩැන්සෙට්‍රොන්’ ගැන නවතම තීරණය!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : උද්ගතව ඇති...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.