Tag: Sri Lanka

Browse our exclusive articles!

SSP කීර්තිරත්න අත්අඩංගුවට ගන්න සාක්ෂි ප්‍රමාණවත් – CIDය ජනපතිට දැනුම් දෙයි !

කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ගෝවා හි NATPOLREX VIII සඳහා SLGC සුරක්ෂා නෞකාව සහභාගී වේ

ගෝවා හි NATPOLREX VIII සඳහා SLGC සුරක්ෂා නෞකාව සහභාගී වේ

ගෝඨා ගෝ හෝම් කියන එක වහාම නතර කරගන්න ! – ඇමතිනී ගීතා කුමාරසිංහ (VIDEO)

මහාමාර්ග සහ දුම්රිය මාර්ග වසමින් පවත්වන විරෝධතා යනු ත්‍රස්තවාදයෙක් නොවේදැයි සංස්කෘතික කටයුතු නව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රශ්න කරයි.

පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කළ ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද. ප්‍රදේශයට ත්‍රිවිධ හමුදාව කැඳවයි

රඹුක්කන ප්‍රදේශයේදී අප්‍රේල් 19 වනදා පැවති මහජන විරෝධතාවක් අතරතුර පොලිසිය විසින් වෙඩිතබා ඝාතනය කරන ලද කේ.බී. චමින්ද ලක්ෂාන් මහතාගේ අවසන් කටයුතු අද (22) දිනයේදී සිදුකිරීමට නියමිත ය.

මතක මංගල ….

ඔහු සිය අවසන් කාලයේදී පක්ෂ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ටික් ටොක්, යූ ටියුබ්, ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවල තරුණ පරම්පරාව සමඟ දේශපාලනය කිරීමට උත්සාහ කළේය. නමුත් ඊට ප්‍රමාණවත් කාලයක් ඔහුට ලැබුණේ නැත. මේ වන විට ඒ තරුණ පරම්පරාව ආණ්ඩු විරෝධී පුළුල් ජන මතයක් රට තුළ ඇති කරමින් පාරට බැස ඇත. නමුත් ඔවුන් සමඟ දේශපාලනය කරන්නට, ඔවුන් සමඟ අත්වැල් බැඳ ගන්නට දේශපාලන දැක්මකුත්, වුවමනාවකුත් තිබුණු මංගල අද නැත.

Popular

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...

ග්‍රන්ථ සැකැස්මේ ක්‍රමවේදය කෘතිය එළිදැක්වේ

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය...

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...

Subscribe

spot_imgspot_img