Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
Sri Lanka
Search
Browse our exclusive articles!
එක්කෙනෙක් මැරුණාට මං අස්වෙන්නෑ. ඒ ක්‍රියාදාමය නොකළා නම් තුන් හාරසීයක් මැරිලා – ප්‍රසන්න (VIDEO)
පුවත්
RN
-
April 21, 2022
ගරු කථානායකතුමනි, එතුමා කිව්වා එක්කෙනෙක් මැරුණා, මම ඉල්ලලා අස්වෙන්න ඕනෙ කියලා. හැබැයි මම කියනවා ඒ ක්‍රියාදාමය නොගත්තා නම් මෙලහට තුන් හාරසීයක් මැරිලා. මීට වඩා භයානක තත්වයකට යනවා අර මේක ගිනිතිබ්බා නම්. ඔබතුමන්ලා ඒ කාරණාව දැනුවත් කරන්න ඕනේ
බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට සහනයක් …
පුවත්
RN
-
April 21, 2022
ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයට ගෙවිය යුතුව පවතින ඇමරිකානු ඩොලර් මිලියන 450ක ණය මුදල ලබාගැනීම කල්දැමීමට බංග්ලාදේශ රජය කැමැත්ත පළකර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.
රඹුක්කන බී වාර්තාව වංචනික ලෙස වෙනස් කිරීමට ගිය පොලිසිය අධිකරණයේදී ඇදගෙන නායි !
පුවත්
RN
-
April 21, 2022
එම B වාර්තාවෙහි සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 298 වගන්තිය පිළිබඳව සටහන්ව පැවති අතර පොලිස්පතිවරයා විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටුවේ සාමාජික නිලධාරියෙකු පසුව පැමිණ අධිකරණයට භාරදුන් B වාර්තාවේ 298 වගන්තිය සම්බන්ධ කොටස ටිපෙක්ස් යොදා මකා දමා තිබේ.
රඹුක්කන වෙඩිතැබීම ගැන විමර්ශනයට විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ඇතුළු මණ්ඩලයක්
පුවත්
RN
-
April 21, 2022
රඹුක්කන පොලිස් වෙඩිතැබීම පිළිබඳ සිද්ධියට අදාළව පොලිසිය කටයුතු කරන ආකාරය සොයාබැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස් මහතා විසින් ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර තුනයි. යුක්තිය තවමත් ප්‍රමාදයි …
පුවත්
RN
-
April 21, 2022
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා දිනයේදී කතෝලික පල්ලි, සංචාරක හෝටල් ඇතුළු ස්ථාන 8කදී එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාර මාලාවට අදට වසර 3ක් සපිරේ.
1
...
7,128
7,129
7,130
...
7,655
Page 7,129 of 7,655
Popular
අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!
ASK
-
September 18, 2025
මන්ත්‍රී රවීගෙන් තවත් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!
දේශපාලන පුවත්
September 18, 2025
0
කොළඹ LNW:ආර්ථික අර්බුදයකට ලක්වී සිටින සුළු හා මධ්‍ය පරිමාණ...
තුසිත හල්ලොලුව ඇප මත නිදහස්. විදෙස් ගමන් තහනම්
පුවත්
September 18, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජාතික ලොතරැයි...
“ක්‍රිෂාන්තිගේ අඩිපාරේ” — අඳුරු මතකයක් වෙනුවෙන් ගෙන ආ නව සලකුණක දොරට වැඩුම ඊයේ දිනයේදී, අති සාර්ථකව!
සයිබර් පවුර
September 18, 2025
0
සටහන – පුලී සැප්තැම්බර් 18, කොළඹ (LNW): සැප්තැම්බර් 17 වන දා...
එදවස සොඳුරුමය එතරම්….
විශේෂාංග
September 18, 2025
0
රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : පොතක වරුණ.. එදවස සොඳුරුමය 7...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.