Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
අනුර කුමාර දිසානායක
Search
Browse our exclusive articles!
අනුර කුමාර දිසානායක මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට යෑම ගැන ….
විශේෂාංග
RN
-
January 6, 2022
ඇත්ත වශයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දකින්නට යෑම ගැන එක අතකට අප ඒ මහතා සමච්චලයට ලක් කළ යුතු නැතැයි සිතමි…..ඒ සිද්ධියේ හාස්‍යය ඇත්තේ සමාජවාදය තවමත් විශ්වාස කරන, ඒ නිසාම ඓතිහාසික - භෞතිකවාදය හෙවත් භෞතිකවාදී චින්තනයකට අනුව ඉතිහාසය විශ්ලේෂණය කරනවා යැයි සිතිය හැකි අනුර කුමාර දිසානායක මහතා වැනි කෙනෙකු ජනාධිපති ධුරය සඳහා තමන්ට "විවරණ" ලැබෙතැයි සිතා මහ නායක හිමිවරුන්ගේ ආයතන පද්ධතියට දැකුම් පෙවුම් රැගෙන යෑමේ නම් නොවේ…. එය දේශපාලනික ප්‍රයෝගයක් යැයි සිතිය හැක….
1
...
185
186
187
Page 187 of 187
Popular
නාවික හමුදා භාරයට ගත් බහුදින යාත්‍රාවේ රු.බි 5කට ආසන්න හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තිබූ බව තහවුරු වෙයි!
Rashika Sandamali
-
November 2, 2025
ආසියානු ක්‍රීඩාවේ හෙට දවසට ලාංකේය සූදානමට, බහරේන් හැඟිමක්!
ක්‍රීඩා
November 2, 2025
0
නිශ්මං රණසිංහ නොවැම්බර් 02, කොළඹ LNW: බහරේන් හී පැවති ආසියතික උළෙලේ...
කිතුනුවන්ට එරෙහි ප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප් නයිජීරියාවට වෙඩි තබන ලෙස පෙන්ටගනයට නියෝග කරයි
විදෙස්
November 2, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ක්‍රිස්තියානීන් හට...
කේම්බ්‍රිජ්ෂයර් හි දුම්රියේ පිහි ඇනුමකින් නව දෙනෙකු ජීවිතයට
විදෙස්
November 2, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර එංගලන්තයේ...
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක්!
පුවත්
November 2, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW : අඛණ්ඩ වර්ධනයක් ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.