Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආපදා
Search
Browse our exclusive articles!
මහ ගං වතුරේ අලුත්ම තත්ත්වය මෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පුවත්
ASK
-
June 3, 2024
මහ ගං වතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (03) පස්වරුවේ අලුත්ම නිවේදනයක් නිකුත් කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නැවත දැනුම් දීමක්!
පුවත්
ASK
-
June 3, 2024
පවතින අයහපත් කාළගුණ තත්ත්වය නිසා මතු වන හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 23කට බලපෑම්.සුරක්ෂිත මධ්‍යස්ථාන 25ක් ක්‍රියාත්මකයි!
පුවත්
ASK
-
June 3, 2024
අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 261 ක පවුල් 13584 ක් පුද්ගලයින් 51895 ක් මේ වනවිට ආපදාවට ලක් වී ඇති බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ආපදාවල අඩුවක්.ජල ගැලීම් පහව යනවා.පුත්තලම සුරක්ෂිත මධ්‍යස්ථානවලින් ජනතාව ඉවත් වුණා – ආපදා අධ්‍යක්ෂ ජනරාල්
පුවත්
ASK
-
May 22, 2024
පෙර මෝසම් සක්‍රීය වීම නිසා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වාර්තා වූ ආපදා වල අඩු වීමක් පෙන්නුම් කරන අතර අවාසනාවන්ත ලෙස ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ආපදාවකට ලක්ව මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූ බව ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.
ඉදිරි දින ඉතා අවධානම්.සැලකිල්ලෙන් පසුවෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!
පුවත්
ASK
-
May 22, 2024
කැළණි,ගිං,කළු,නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන හෙයින් ගංගා ඉහළ ප්‍රදේශවලට වර්ෂාව තවදුරටත් ලැබෙන නිසා මෙම ගංගාවල පහළ සිටින අය ඉදිරි දිනවල ඉතා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා අවධාරණය කරයි.
1
...
10
11
12
...
14
Page 11 of 14
Popular
බංගලදේශයෙන් ආ ආධාර!
Rashika Sandamali
-
December 3, 2025
දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!
පුවත්
December 3, 2025
0
කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...
මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි
දේශපාලන පුවත්
December 3, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...
රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!
Uncategorized
December 3, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...
අද සමාජ මාධ්‍ය බැලුවහම ජනාධිපතිවරයාට එල්ලකරලා තියෙන ප්‍රහාර මනුෂ්‍යයෙක් හැටියට දරාගන්නත් බැහැ – නියෝජ්‍ය ඇමති වටගල
පුවත්
December 3, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : ජනාධිපතිවරයාට සහ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.