Tag: ඉන්ධන හිඟය

Browse our exclusive articles!

ඉන්ධන පෝලිමේදී ඇති වූ ගැටුමකින් ජීවිතයක් අහිමි වෙයි

ඉන්ධන පෝලිමකදී ඇති වූ බහින් බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග යාම හේතුවෙන් පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා. මියගොස් තිබෙන්නේ කොළඹ 14 ප්‍ර‌දේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකි.

ඛනිජ තෙල් අර්බුදයෙන් ගොඩ එන්න දසවැදෑරුම් යෝජනාවලියක් – ඉරිදාට වාහනවලට නිවාඩු !

සමස්ත ලෝකයම මේ වනවිට මුහුණ දී සිටින ඛනිජ තෙල් අර්බුදය හමුවේ දෛනික ඉන්ධන ඉල්ලුම අවම කිරීම සඳහා වූ දසවැදෑරුම් යෝජනාවලියක් ජාත්‍යන්තර බලශක්ති නියෝජිත ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙනවා.

අපේ විතරක් නෙවෙයි ඇමරිකාවෙ මිනිස්සුත් ගෑස් නැතිව කෑගහනවා – ඇමති එස්.බී. (VIDEO)

වත්මන් ආර්ථික අර්බුදය බලපා ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් නොවන බවත් ඇමරිකාවේ ජනතාව පවා ගෑස් නොමැතිව උද්ඝෝෂණය කරමින් සිටින බවත් කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

අද නවසීලන්තෙත් පෙට්‍රල්, ගෑස් පෝලිම්. ජනතාවට පොඩ්ඩක් ඉවසන්න වෙනවා – පොහොට්ටු මන්ත්‍රී

මේ වනවිට ලෝකයේ සෑම රටකම පාහේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙය දවසකින් දෙකකින් විසඳෙන තත්වයක් නොවන නිසා ජනතාවට මඳක් ඉවසීමෙන් සිටීමට සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පවසයි.

අගමැති මහින්දගේ කතාව මහා මෝඩ කතාවක් – විමල් වැට පැන මහින්දටත් අභියෝග කරයි (VIDEO)

ඉන්ධන හිඟයක් රටේ නොතිබුණු බවටත් ඉන්ධන පෝලිම් නිර්මාණය වුණේ අත්දැකීම් නොමැති අයගේ යම් යම් ප්‍රකාශ නිසා බවටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය මහා මෝඩ ප්‍රකාශයක් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Popular

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

Subscribe

spot_imgspot_img