පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
එක්සත් ජනරජ පෙරමුණ
Search
Browse our exclusive articles!
රටට දැන් ඕනේ ව්යවස්ථා සංශෝධන නෙවෙයි ජනාධිපතිවරණයක්!
දේශපාලන පුවත්
ASK
-
July 18, 2024
මේ මොහොතේ රටට අවශ්ය ව්යවස්ථා සංශෝධන නොව අවශ්ය වන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ප්රකාශ කරයි.
රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණු වෙන්න – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 16, 2024
“රැල්ල හැපෙන වෙරළ අපි ළඟදිම හදනවා රැළි සුණුවිසුණුවෙන්න. හතරවෙනි අපේක්ෂකයා නෙමෙයි. දිනන විකල්ප අපේක්ෂකයා අපි ගෙන එනවා.'' යනුවෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පාතාලය මඩිනව කිව්වට ඒවා වගාඩම්බර විතරයි.පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගන්න කරපු කතාවලට සීමා වෙලා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 13, 2024
පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ප්රකාශ කළේය.
2023 වැට් බදු සහනය නුදුන්නා නම් රාජ්ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න තිබුණා – චම්පික
දේශපාලන පුවත්
ASK
-
July 11, 2024
මුදල් අමාත්යාංශය මගින් නිකුත් කරන ලද ලේඛනය අනුව 2023 රු. බිලියන 978 ක් බදු සහන ලබා දී ඇති බවත්, ඉන් වැට් බදු සහනය රු. බිලියන 543 ක් බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා ප්රකාශ කරයි.
කොළඹ නගරය ආශ්රිතව නාගරික පැල්පත්වාසී ගැටලුවක් නැවත ඇතිවීමේ අවධානමක් – මන්ත්රී චම්පික අනාවරණය කරයි
දේශපාලන පුවත්
ASK
-
July 9, 2024
2012 වසරේදී මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යංශය යටතේ කොළඹ නගරයේ පැල්පත් නිවාස වෙනුවෙට ස්ථිර නිවාස ලබාදීම, ගංවතුර පාලනය වැනි සංවර්ධන කටයුතු රාශියක් සිදුකරනු ලැබුවද අදවනවිට එම කටයුතු අමාත්යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පාලනය කර ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් මේ හේතුවෙන් නැවත වතාවක් කොළඹ නගරය ආශ්රිතව නාගරික පැල්පත්වාසී ගැටළුවක් ඇතිවීමේ අවධානමක් පවතින බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
1
2
3
...
12
Page 2 of 12
Popular
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!
ASK
-
October 21, 2026
කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි
පුවත්
October 21, 2026
0
තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...
ශ්රී ලංකාව ආශ්රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !
පුවත්
October 21, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...
අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්යාලේඛන...
රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !
පුවත්
October 21, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්රදේශයේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.