පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
කැබිනට්
Search
Browse our exclusive articles!
සජබෙන් පොලීසියට එරෙහිව පොලිස් පැමිණිල්ලක්! (VIDEO)
පුවත්
ASK
-
June 20, 2022
පසුගිය දිනවල ඉන්ධන පෝලිම්වල සිටි ජනතාවට පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වූ පහර දීම් ඇතුළු පීඩාවන්ට විරෝධය පළකරමින් ඒ සම්බන්ධයෙන් නිසි මැදිහත්වීමක් කර අදාළ නිලධාරීන්ට එරෙහිව විනය ක්රියාමර්ග ගන්නා ලෙස ඉල්ලමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් මහතා ඇතුළු කිහිප දෙනෙක් අද (20) පොලිස් මුලස්ථානය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ප්රවාහන වෘත්තිකයින්ට ඉන්ධන ලබා දීමේ නව සැලසුමක් – ත්රී රෝද රථ සඳහා දිනකට තෙල් ලීටර 8ක් දෙන්නත් එකඟතාවක්
පුවත්
ASK
-
June 18, 2022
මේ වන විට රට තුළ පවතින් ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්රවාහන වෘත්තිකයින් මුහුණ දී සිටින දැඩි අසීරු තත්ත්වය හා ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා ගැනීම වෙනුවෙන් අද (18) විදුලි බල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා සමඟ බලශක්ති අමාත්යංශයේදී සාකච්ජාවක් පැවැත්විය.
රටට මේ පලදෙන්නේ කාගේ සාපයද?
දේශපාලන පුවත්
ASK
-
June 17, 2022
තවදුරටත් රටට අවශ්ය ඉන්ධන (ඩීසල් සහ පෙට්රල්) ගෙන්වා ගැනීම සඳහා රාජ්ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් ණයවර ලිපි විවෘත කර ගැනීමට කර තිබෙන උත්සහය ආසාර්ථක වී ඇති බව වාර්තා වෙයි.
ජනතාවගේ අතමිට සරු වෙනවා – බලාපොරොත්තුවෙන් ඉන්න
පුවත්
UN
-
June 15, 2022
රජය විසින් සැළසුම් කර ඇති වැඩපිළිවෙල නිසි පරිදි ක්රියාත්මක වුවහොත් ගොවි ජනතාවගේ අතමිට සරු වනු ඇති බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. යල සහ...
අමරකීර්ති ඝාතනය විමර්ශනයට SJB ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි!
පුවත්
ASK
-
June 10, 2022
පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී විරෝධතාවන්ට එල්ල වූ ප්රහාරයෙන් පසු රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම අතර නිට්ටඹුව ප්රදේශයේදී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස සමඟි ජන බලවේගය ඉල්ලා සිටියි.
1
...
4
5
6
...
51
Page 5 of 51
Popular
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
Rashika Sandamali
-
October 20, 2026
සුඩානයේ ඩ්රෝන ප්රහාර හේතුවෙන් පුද්ගලයන් 160කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
විදෙස්
October 20, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : සුඩානයේ...
ඇඟ බේරගන්න එක එක්කෙනාට රජය බෝලේ පාස් කරන්නේ කොහොමද කියලත් අපි දන්නවා – නාමල්
දේශපාලන පුවත්
October 20, 2026
0
සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ලාංඡන පච්චයක් ගහන් ඉන්නවා නම් අල්ලන්න පනතක්...
කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධ විමර්ශන ගැන ඇමති නලින්ද කරුණු පහදයි!
පුවත්
October 20, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW: කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධව මේ වන...
නව ත්රස්ත පනත් කෙටුම්පත සහ කැබිනට් පැහැදිලි කිරීම
පුවත්
October 20, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : රජය විසින් පාර්ලිමේන්තුවට...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.