Tag: ජනාධිපතිවරණය 2024

Browse our exclusive articles!

(VIDEO):රෑ වැටුණු වලේ දවල් වැටිලා බැහැ.රනිල්ට හැර මේ රට ගොඩගන්න කාටවත් බැහැ – රවී

රෑ වැටුණු වලේ දවල් නොවැටී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ ජයග්‍රහණයට සියලු දෙනා එකතු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

පොහොට්ටු මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුව කියන්නේ මහින්ද – ජී.එල්.

මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුවෙන් සංකේතවත් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර බිම් මට්ටමේ පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගෞරවය,භක්තිය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

මහින්ද හෝ නාමල් එක්ක අපිට සාකච්ජාවක් නැහැ.සමඟියේ කාගෙවත් සහයක් රනිල්ට ලැබෙන්නෙත් නැහැ – තිස්ස

සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළනොකරන අතර ජාන්ධිපතිවරයා විසින් පොහොට්ටුව නම් කඩා ඇති බව සමඟියේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

රාජපක්ෂලා ගැන තීරණයක් ගන්න රත්තරන් අවස්ථාවක් ඇවිත් – චම්පික

රට බංකොලොත් වීමට ප්‍රධාන වරදකරුවන් වන රාජපක්ෂලාට රට තුළ තිබෙන සැබෑ මහජන ප්‍රතිචාරය කුමක්ද යන්න මන බැලීමටත් ඔවුන් පිළිබඳව ජනතාවට තීරණයක් ගැනීමටත් මේ මොහොතේ රත්තරන් අවස්ථාවක් උදා වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපති අපේක්ෂක රනිල් හදවත ඉල්ලා නොලැබුණු විටදී ….

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙනුයි. එහිදී ඒ මහතා "හදවත" ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවට ආරංචියක් පසුගිය දිනවල...

Popular

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

Subscribe

spot_imgspot_img